2015 එකේ තියන අවුල මොකද්ද
මගේ ලග තියනවා, IDE 3 ක්, සිමියුලේටර් 2ක්, බ්‍රවුසර් දෙකක් එකක ටැබ් 10ක් විතර ඇරලා, Adobe XD, තව පොඩි පොඩි ඩිවලප්මන්ට් ටූල්ස් හත අටක් එකසැරේ රන් කරවා කිසිම අවුලක් නැතිව
Macbook lite කියලා එකක් නැහැ, macbook කියලා එකක් තියනවා 12 inch එක, ඒක 2015 එක තරම් පවර්ෆුල්...