iphone ගැන ඕනේ දෙයක්...

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    support nattam kohomada goda danne?

    එහෙම නම් ලංකාවෙදි කරන්න දෙයක් නැහැ ඇපල් ස්ටෝ එකකට අරන් යන්න ඕන
    නැත්නම් කොහෙට හරි සල්ලි දීල රෙපෙයාර් කරන්න වෙනවා
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    iphone 5s eke tiyenne memory eka full wela tibba dawas deka thunak dan ON wenna boot wenawaa witarai.
    An unknown error occurred (4013).
    The iPhone [device name] could not be restored. An unknown error occurred (4014).
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    ඊයෙ පෙරේදා ආපු IOS 11.4 update එක ගැන මොකද කියන්නෙ ?

    මට නම් එහෙම කියන්න තරම් විශේශ වෙනසක් දැනිලා නැහැ (iPhone 7 and iPhoneX)
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මං අද phone එකේ carrier network update කරා. දැන් mobile data on කරාට පස්සේ පෙන්නන්නේ 4G කියලා, ඉස්සර පෙන්නුවේ LTE කියලා. මං දන්නවා ඒ දෙකේ වෙනසක් නෑ කියලා. තව කාටවත් මේ සන්තෑසිය වෙලා තියෙනවද? :oo:
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    මං අද phone එකේ carrier network update කරා. දැන් mobile data on කරාට පස්සේ පෙන්නන්නේ 4G කියලා, ඉස්සර පෙන්නුවේ LTE කියලා. මං දන්නවා ඒ දෙකේ වෙනසක් නෑ කියලා. තව කාටවත් මේ සන්තෑසිය වෙලා තියෙනවද? :oo:

    Mobitel da?
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    Iphone 8+ red ekak ganna thank kiyhanko mchn ,abance eke 160k ganak wenawa eliye130k ganak wenne ,apple care warrnty thiyena oni ekaka awulk nadda ,warrnty claim karanna shop eka on nadda agent gen
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    support karai. slow wei :(

    මම කොහෙන් හරි දැක්ක බන් 12 වල performence double වෙලා පරන device වලත් හොඳට වැඩකරනවා කියල. 5s වල support period එක මේ අවුරුද්දෙන් ඉවරවෙන එක තමයි අවුලකට තියෙන්නෙ :sorry:
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    මම කොහෙන් හරි දැක්ක බන් 12 වල performence double වෙලා පරන device වලත් හොඳට වැඩකරනවා කියල. 5s වල support period එක මේ අවුරුද්දෙන් ඉවරවෙන එක තමයි අවුලකට තියෙන්නෙ :sorry:
    ow bn me aurudden iwarai. 5s eka 2013 ne. 2018ta hari kale. dan 7 plus ehekata yanna kale hari ubata.
     

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    iphone eke app clone karanna puluwanda bn ?

    whatsapp / viber/ insta wageh.

    appvalley eke thiyenne whatsapp witharai. ekath tika dawadsak witharai. apahu danna one.

    mekata wisadumak nadda ?
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මම කොහෙන් හරි දැක්ක බන් 12 වල performence double වෙලා පරන device වලත් හොඳට වැඩකරනවා කියල. 5s වල support period එක මේ අවුරුද්දෙන් ඉවරවෙන එක තමයි අවුලකට තියෙන්නෙ :sorry:

    ehema katawak nam mat dakka
    iOS 11 tiyana okkotama 12 support karailu
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Lankaawe ekek wath apple care support denne naha pitin gattha ewata...





    එහෙම අවුලක් නැහැ මොකක් හරි වෙලා trcsl යන්න උනොත් නමට බිල් එකතියනවා නම් අවුලක් වෙන්නෙ නැහැ
    අවුලක් වෙන්න තියන එකම තැන තමයි ලංකාවේ ඇපල් authorized එකා ඔය රීජන් එකට හදපුවට ස්පෝට් එක දෙන්නේ නැත්නම්, ඒකඋන්ට සීරියල් එක කිවුවාම දැනගන්න පුලුවන්