මමත් මේකම තමයි කියන්න ගියේ.ප්‍රශ්න කරලා එ වෙලෙම හරිද වැරදිද බලන්න. වැරදි ඒවා රතු පැනෙන් ලියන්න. පස්සේ වෙලාවක රතු පෑනෙන් ලියපු ටික ආපහු බලන්න. (ටිකක් වත් මතක නැත්නම් ප්‍රශ්නෙට අදාල ඔක්කොම ටික ටික ලියන්න.)
අනික පාඩම් කරන්න මට මේක මතක හිටින එකක් නැතිවෙයි කියලා හිතනෙ නැතුව මේක මට මතක හිටිනවා...