බලපන්කො ඉතින් ඒකෙත් හැටි නේහ්, බැඳපු නැති උන් හිටී කියලා බයේ බර්ත් කොන්ට්‍රොව්ල් කරන්න තියෙන ඔක්කොම දහංගැට දානවා බැන්දට පස්සෙ හිට්ටවගන්න අර වගේම පුප ඉරාගෙන දඟලන්න වෙන සීන් එකක් තියෙන්නෙ :rolleyes:
#බියකරුසසර
මාස දෙකනම් තව මාසයක් දෙකක් ට්‍රයි කරපන්..ඔය උඩ කිව්ව ඒවත් කරලා.. වැඩේ ඉවර උනාට පස්සෙ...