සවන්දෙන්නෙක් වියන්,
හැබැයි කිසිම දේකට උපදෙස් දෙන්න යන්න එපා, අනිත් එක ඒකිට තියෙන ප්‍රශ්ණ කිව්වාම
"අපෝ ඔය ප්‍රශ්ණෙම මටත් තියෙනවා", "ගනන් ගන්න එපා" වගේ ගොං කතා කියන්න එපා එතකොට එයාට තියෙන ප්‍රශ්ණ කාත් එක්කවත් නොකියා හිතේ තදකරගෙන ඉන්න ඉඩ තියෙනවා මොකද එයාට ඔහොම දේවල් කතා කරන්න ඉන්න විශ්වාසවන්ත එකම...