1. Samaposha

    Ubala me WElave mokada karanne

    එයා ධැණ් ඹැධළා බලනවා
  2. Samaposha

    කේන්දර

    bump
  3. Samaposha

    Heart Attack මරණ රැල්ල? 😱

    වැක්සීන් එකක් ගැහුවත් ඔරොත්තු නොදී මැරිලා යන වීක් ජීන්ස් එවුන් මේ ලෝකෙන් එහෙම හරි චුතවෙලා යන එක අනාගත මනුස්සා වර්ගයාගෙ පැවැත්මට හොඳයි! (y)
  4. Samaposha

    VGA එකට කෙල වෙන ලකුණු

    VG VGA cards walata daanna wenama thermal paste ekak thiyenawa neh? processor walata daana eka neveine?
  5. Samaposha

    ඇයි බං ලංකාවේ Java ඉගෙනගන්නේ මෙච්චර?

    ජාවා අල්ලගත්තොත් අනිත් ඒවා ඉගෙනගන්න ලේසියි කියලා සීන් එකක් තියෙනවනෙ... උඹ මේකෙන් චුතවෙන්න ප්ලෑන් එකක් තියෙනවනම් ජාවා අතෑරපන්. මෙහෙ ඉන්නවනම් ජාවා ඉගෙනගනින්, සරලයි! ;)
  6. Samaposha

    Piyavi පියවි teledrama eka oni download kara ganna

    මේකෙ තියෙනවා- මේකෙන් ඩව්න්ලෝඩ් කරගනින්- https://en.savefrom.net/360/#url=http://youtube.com/watch?v=k0Y3WSLfZuk&utm_source=youtube.com&utm_medium=short_domains&utm_campaign=ssyoutube.com&a_ts=1651332795.649 හුටා..එපි දෙකයිද කොහෙද තියෙන්නෙ :rolleyes:
  7. Samaposha

    සුදු කිරි මිතුරනි New year goals

    තාම ජිම් එකක් අස්ස හැබැහින් දැකලවත් නෑ හලෝ :baffled:
  8. Samaposha

    බඩුවක් ගහන්න ගිය වැඩිම දුර මොකක්ද?

    මූ ඇවිල්ලා ඇටෙන්ශන් සීකර් කෙනෙක්.. :yes: උඹ පටලන් ඉන්නෙ. මේ වගේ උන් ගැන දන්නෙ නැද්ද බං ඌට සල්ලිත් තියෙනවා උගේ ආතල් එක ඌ ගන්නවා මේකෙ දාන ගොඩක් ඒවා බොරු ඉතුරු ටික ඌ කරලා තියෙන්නෙ මේකෙ කියන චේතනාවෙන් නෙවෙයි. ඔය බඩු ගැහිලි කතා,කෙල්ලොන්ගෙ ෆොටෝ වීඩියෝ කෙලවරක් නැතුව දදා දඟලන්නෙ නම් වෙනම සිද්ධියක් ඒක...
  9. Samaposha

    ඇයි සමහර එවුන් දෙයක් ගන්න ගියාම අපිට එපා උනත් පස්සෙන් එන්නේ

    ඔය සේල්ස් රෙප් ජොබ්වලට ගියාම ඉස්සල්ලම කරන්නෙ බ්‍රේන් වොශ් කරන එක! එතනින් එලියට එන්නෙ ඉතින් ඔන්න ඔය ජාතියෙ එවුන්..:) මොලේ කලදක් තියෙන එවුන් ඉතින් ඔය හිඟන වැඩ කරකර ඔව්වෑ ඉන්නෙ නෑ..:(
  10. Samaposha

    Google Pixel Phone help

    pixel bump

    No contents