Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Yesterday at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Monday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මම හිතුවෙ එලකිරි (Elakiri.com) එක යන්නම ගිහින් කියල 😨
Same :ROFLMAO:
Lionzzz
Post #85
Apr 19, 2024
Forum:
ElaKiri Talk!
Bumble Premium
It depends, Bun. If you have a higher chance in SL, I think it is worth it. Can you try through the web version? Usually, the web version shows a cheap price. Monthly 2000 - 3000 atara ganank I think ------ Post added on 1713365138
Lionzzz
Post #16
Apr 17, 2024
Forum:
ElaKiri Talk!
Spa ගියොත් ලෙඩක් හැදේවිද
Thank you. :). ඔයා මෙ ගැන හොදට දන්නවනම් Thread එකක් Open කරන්න. හැමෝටම වටිනවා.
Lionzzz
Post #70
Apr 17, 2024
Forum:
ElaKiri Talk!
Spa ගියොත් ලෙඩක් හැදේවිද
මොකක්ද මේ PrEP සීන් එක?
Lionzzz
Post #53
Apr 17, 2024
Forum:
ElaKiri Talk!
Bumble Premium
ලංකාවෙ කෑලි වෙන රටක ඉදං ටෝක් කරන්න ඕනන්ම් ඉතිං Premium ගන්න වෙනවා නේද? නැත්නම් Passport Option එක එන්නෙ නෑ නෙ.
Lionzzz
Post #7
Apr 16, 2024
Forum:
ElaKiri Talk!
Internet Slow එත් Support දෙන්න බෑ කිව්වා.
කඩේ ලග නම් තියෙන්නෙ Long Range Wireless Connection එකක් ගහන්න පුලුවන් නේද? 300 ම එන එකක් නෑ හැබැයි පොඩ්ඩක් අඩු වෙයි. එතකොට ගෙදර Connection එකම Use කරන්න පුලුවන්.
Lionzzz
Post #27
Apr 16, 2024
Forum:
ElaKiri Talk!
විදුලි උපකරණ අකුණු වලින් ආරක්ශාවට දාන හොදම SPD එක මොකක්ද?
Bump
Lionzzz
Post #53
Apr 15, 2024
Forum:
ElaKiri Talk!
මේ කෑම වලින් වැඩිපුරම නරක කොලෙස්ටරෝල් එන්නේ මොනවටද?
bump
Lionzzz
Post #15
Apr 14, 2024
Forum:
ElaKiri Talk!
ස්ක්‍රීන් රෙකෝඩ් කරන විදිය කියලා දියල්ලකෝ
තෙරුනේ නෑ. Windows 11 වල නම් Snippit Tool එකේ Video තියෙනවා.
Lionzzz
Post #7
Apr 14, 2024
Forum:
ElaKiri Talk!
සම්පත් බැංකු කොටස් + Indra Treaders
bump
Lionzzz
Post #9
Apr 13, 2024
Forum:
ElaKiri Talk!
වයින් වලට මත් වෙනවද
මගේ දැනුම අනුව වයින් කියන්නෙ Chill Drink එකක්. වදින්න ගහන එකක් නෙවෙයි. හැබැයි සමහර වයින් වලට වදිනවා. පැනිරස ඒවා වගේම පැනි රස නැති ඒවත් තියෙනවා.
Lionzzz
Post #9
Apr 12, 2024
Forum:
ElaKiri Talk!
අද බාර් වහලා තියෙන්නේ ඇයි බං
එක එක දවස් වලට වයින් ස්ටෝස් වහන එකෙ තෙරුමක් නෑ කියලා තමා මගේ අදහස. පෝයට / වෙනත් විශේෂ උත්ස්වව වලට ඕක වැහුව කියල අත් වෙන විෂේශ අරමුන මොකක්ද බං? බොන අය, කලින්ම ස්ටොක් කරගන්නවා. රෙස්ටොරන්ට් වල සීන් එක ඊට හපං. ලෝකල් අයට බොන්න බෑ එදාට. ෆොරිනර්ස් ලට අවුලක් නෑ. ඇත්තටම කිව්වොත් දැන් නම් මේවා ජොක්ස්...
Lionzzz
Post #11
Apr 12, 2024
Forum:
ElaKiri Talk!
කාඩ් Payment අවුලක්
2013 ඉදලා Use කරානම් අනිවා සෙට් වෙලා තියෙන්න ඕන. අර ඩ්යලොග් නම්බරේකින් SMS එව්වෙ. අන්න ඒ කාලෙ. මුලින් මුලින් ඉක්මනට ආවා. පස්සෙ පස්සෙ කේස් වෙන්න ගත්තා. ඊට පස්සෙ තමයි උන් SMS Gateway එකකට ගියේ Brand එකත් එක්ක.
Lionzzz
Post #28
Apr 12, 2024
Forum:
ElaKiri Talk!
කාඩ් Payment අවුලක්
ඔව්, HNB App එක දැන් සුපිරි තමා. SMS එක Instant එනවද බලන්න ලගදි Transaction එකක් කරේ නෑ. ඉස්සර නම් පට්ට ආතල් HNB. අද ATM Withdrawal එකක් කරොත් අනිවා හෙට තමයි SMS එක එන්නෙ :ROFLMAO: .
Lionzzz
Post #25
Apr 12, 2024
Forum:
ElaKiri Talk!
කාඩ් Payment අවුලක්
අඩො එහෙම කියන්න එපා. BOC එකේ නම් පට්ට ස්පිඩ්. Fund Transfer / Pos Payment, Instant SMS එක එනවා. උන් ඇප් එකත් සුපිරියට හැදුවනම් පට්ට
Lionzzz
Post #23
Apr 12, 2024
Forum:
ElaKiri Talk!
Go Pro ekkin Salli hoyamuda
කරන්න දෙයක් තාම සෙට් උනේ නැත්නම් GoPro එක ලැප් එකට WebCam එකක් විදියට Connect කරන්නත් පුලුවන් :P.
Lionzzz
Post #59
Apr 11, 2024
Forum:
ElaKiri Talk!
Party Box හෙලුප්..
කැරෝකෙ බොක්ස් කිව්වාම මතක් උනේ. අපේ ගෙවල් ගාවත් ඉන්නවා ඩයල් ටිකක්. සමහර දවස් වල කට්ටිය එකතුවෙලා ගෙදර පාටි දාලා රැට ඕකක් දාගෙන සිංදු කියන්වා. අප්පිරියය් :angry:
Lionzzz
Post #43
Apr 11, 2024
Forum:
ElaKiri Talk!
කොටුවෙන් වතුර උගුරක් බොන්න එපා කියන්නෙ මේකයි
ඔවා අපිට පෙන්නලා වැඩක් නෑ නේ. සීල් කරලා වහලා දාන්න ඕන. දිගගම එහෙම කරනවනම් කඩ උනත් Quality එකට කෑම ටික දෙන්න පටන් ගනීවි. හුගක් වෙලාවට කරන්නෙ නින්දෙන් ඇහැරිලා වගේ කඩේකට දෙකකට පැනලා ලෙඩ අදින එක.
Lionzzz
Post #18
Apr 11, 2024
Forum:
Cooking Talk
ඔකපතන විද්‍යාලයේ අවුරුදු ගීතයෙ (සුරි කෑරිය මංගල්ලේ) හරි lyrics? 🤔 🤔
bump
Lionzzz
Post #7
Apr 11, 2024
Forum:
ElaKiri Talk!
Dialog Fibre
එළ. මං හිතන්නෙ හිමින් හිමින් island wide යයි වගේ මේ පාර ඉදලන්ම්. 2nd Home Fibre Provider කෙනෙක් එන එක හොදයි.
Lionzzz
Post #18
Apr 11, 2024
Forum:
News and Updates
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom