1. Lionzzz

    My Dialog බැලුවද 🫠

    මෙකයි, ඩයලොග් ක්ලබ් විශන් එකෙයි වෙනස තේරෙන්නෙ නෑ හෑබැයි. https://www.dialog.lk/dialog-star-rewards
  2. Lionzzz

    ඊයෙ රෑ නං රස්නෙ ගතිය ටිකක් අඩු වුණා නේද

    නෑ. සාමාන්ය TV එක Smart කරනවා. Viu Hub Version දෙකක් තියෙනවා. Viu Hub (IPTV & Satellite TV දෙකම වැඩ, සාමාන්යය වෙලාවට Sat එකෙන් වැඩ, මොනවහරි සීන් එකක් වෙලා සැට් ඩිෂ් එකට සිග්නල් එන්නෙ නැත්නම් IPTV වලට මාරු වෙනො (TV data free). VIU Hub Mini - මේක IPTV විතරක් වැඩ කරන යුනිට් එකක්. ඕන තැනක ගෙනියන්න...
  3. Lionzzz

    ඊයෙ රෑ නං රස්නෙ ගතිය ටිකක් අඩු වුණා නේද

    නැත්නම් Dialog ViuHub 2.0 වලට මාරු වෙන්න.
  4. Lionzzz

    Tinder එකට ගෙවන්නෙ කොහොමද?

    NSB එකෙන් බැරි වෙන්න හේතුවක් නෑ. customer care කතා කරලා බලපං.
  5. Lionzzz

    ඔයත් බොන්නේ තේ dust එක ද ?

    එතකොට කසල තේ කියන්නෙ මොනවද?
  6. Lionzzz

    මොබිටෙල් ඩේටා පැකේජ් තාමත් ස්ලෝ ද?

    Speed Test එකේ ස්පීඩ් කියල පෙන්නුවට වැඩක් කරගන්න ගියාම නම් පට්ටම ස්ලෝ.
  7. Lionzzz

    මහනුවර - ලංකාවේ හොඳම city එක

    පට්ට ආතල් රිප්ලයි ටික. නුවර මරු, හැබැයි මං හිතන්නෙ City Planning තව improve උනානම් යන්න තියෙන පට්ටම destination එකක්. අනිත් සීන් එක තමයි කාක්කො. හැම තැනම බෙටි දාලා, එපා වෙනවා. මං ටික කාලෙකට කලින් රෑ රවුමක් ගැහුවා, සමහර පාරවල් පට්ටම අවුල් වටපිටාවක් තියෙන්නෙ . අනික කිසිදෙයක් නෑ රෑ උනාට පස්සෙ...
  8. Lionzzz

    නම්බර් පෝටබිලිටි

    Number Portability වලට Company එකක් register කරා නෙද Management වලට ලේසි වෙන්න. තාම සද්දයක් නෑ. PS : TRCSL anticipates introducing facility by Q4 2024 Source : https://www.themorning.lk/articles/rZerlpOGQIUxQfR8WbcX
  9. Lionzzz

    Arugambay stay

    bump
  10. Lionzzz

    කොටුවේ බොන්න තැනක්

    1. Colombo City Hotel (Roof Top) 2. Dutch Pub Colombo (not that budget)
  11. Lionzzz

    ලංකාවේ නායකයෝ ඇති බහුතරයක් ඉස්කෝල දෙක තුනක අය

    මහින්ද රාජපක්ශ ගැන Wiki එකේ තියෙන්නෙ මෙහෙම. 1. රිච්මන්ඩ් 2. නාලන්ද 3. තර්ස්ටන් https://en.wikipedia.org/wiki/Mahinda_Rajapaksa
  12. Lionzzz

    💡Motorcycle Raincoat / Rain Jacket Recommendations?

    කට්ටිය මොටර් සය්කල් එකේ යනකොට පාවිච්චි කරන හොද Raincoat / Jacket recommend කරගෙන යන්න. ගන්න තැනකුත් දානවනම් පට්ට.
  13. Lionzzz

    speed limit !!

    ඒ උනාට සමහර පැති වල තාම තියෙනවා ම්චං. සමහර ඒවට බෝඩ් එකක්වත් නෑ. එපා වෙනවා.

    No contents