1. Lionzzz

    හැම එකාම නුවරඑළියේ යන්නේ 😡

    Kandy ත් busy ඇති නේද බං. මාත් එක පාරක් අවුරුද්දක ගියා. අම්මෝ, එපා උනා.
  2. Lionzzz

    නිවඩුවට යන්න තැනක්

    places tikk danna bari da?
  3. Lionzzz

    හොද Car Air freshener එකක් Recommand කරන්න

    https://lk.spaceylon.com/collections/aroma-sachets-category-home-wellness උන්ගේ Testers වල සුවද ගිහින්. එක නිසා මෙලෝ සුවදක් නෑ. ගන්න කලින් Test කරලා බලන්න විදියක් නැති නිසා මං ගත්තෙ නෑ. හොද එකක් Recommend කරන්නකො බලන්න. PS : හුගාම තද සුවදවල් වලට ආස නෑ.
  4. Lionzzz

    German Fast Track Visa

    bump
  5. Lionzzz

    හොද Car Air freshener එකක් Recommand කරන්න

    මං කාලයක් තිස්සෙ පාවිච්චි කරෙ godrej aer click එක. Refill දැම්මා, පාවිච්චි කරා. දැන් Refill එක එන්නෙ නෑ. මොනවද වෙන හොද Options?
  6. Lionzzz

    ඩොලරය පාලනය කරයි.. වැටෙන්න නොදී අල්ලගනී..

    ලංකාවට හරි හමං Tranportation System එකක් නැති එක නිසා තමයි ඕවා ගෙන්න වෙන්නෙ. එතන හදනවනම් හැමෝටම හොදයි.
  7. Lionzzz

    මංගල කිංකිණි

    Waiting to see
  8. Lionzzz

    Answered Dialog & Airtel Merge Done

    මාත් හිතන්නෙ එහෙම වෙයි. Airtel Budget Service Provider කෙනෙක් කරාවි. Dialog premium විදියට යයි. එහෙම උනොත් නම් මරු. "හැබැයි මේ ලංකාව."
  9. Lionzzz

    Good Credit Card Suggestion

    Google pay thama lankawata support na neda?
  10. Lionzzz

    ලෝකේ අපිරිසිදුම බීච් තියෙන්නේ ලංකාවේද?

    මං නං හුගක් තැන්වල බීච් විනාස වෙනවා දැක්කෙ යන එවුන් නිසා. ගන්න ice cream එකෙ කොලෙ / බියර් ටිං / බොතල් / ප්ලාස්ටික් බෑග් ඔහේ දාලා යනවා. කිසි පිලිවලක් නෑ. සමහර ඒවා ප්‍රසිද්ද බීච්. ඔක ඔහොම වෙන්න තව හේතුවක් තමයි හරියට Public Places වල කුනු දාන්න තැන් නැති එක.
  11. Lionzzz

    Good Credit Card Suggestion

    තේරුන විදියට HNB Selected Merchants ලට 0% පුලුවන් 25000 වැඩියෙන් ගන්නවන්ම්. Selected Set එක Credit Card Promo Page එකේ දානවා ඇති. කාලෙන් කාලෙට Merchants ලා වෙනස් වෙනවා.(ඕක නේද සරළ අදහස)
  12. Lionzzz

    Good Credit Card Suggestion

    0% දිගටම පුලුවද Promo period only ද?
  13. Lionzzz

    New Submarine cables 2024 & 25

    හරි ඇති නේ. ඔය IAX Cable එක නම් Already Landing Station එකත් එක්ක Connect කරපු සීන් එකකුත් දැක්කා. හැබැයි Line එක Full Complete වෙන්නෙ 2024 June කියලා තම දැක්කෙ. Cable 2 ම Land වෙන්නෙ මාතරට.
  14. Lionzzz

    New Submarine cables 2024 & 25

    SEA-WE-ME-6 එක ගැන නම් විස්තර තියෙනවා. Complete වෙන්නෙ 2025. ඒත් ඉතුරු Submarine Cable එක ගැන කොහේවත් ලංකාවට Connection එකක් එනවා කියලා කියලා නෑ නෙ. :cautious: PS https://www.submarinecablemap.com/submarine-cable/india-asia-xpress-iax iax - ගැන විතර හම්බුනා. 2024 June වල Complete වෙනවා...

    No contents