Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Yesterday at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Monday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ලගදිම විමල් අගමැතිවෙන බව කතරගමදෙයියො කිය
වීරවංශ ? අගමැති ? කතරගම දෙයියො බීලද ? :lol: :lol: :lol:
markhaloce
Post #9
Apr 4, 2015
Forum:
ElaKiri Talk!
Python attacks Alligator
:lol: මං ආවෙ පයිතන් ලැන්ග්වේජ් එකෙන් දෙන ඇටෑක් එකක් බලන්න :lol:
markhaloce
Post #5
Apr 4, 2015
Forum:
ElaKiri Talk!
තේරුම මොකක්ද ?
සමතැන්හි ලා සලකන්නේ නම් ඔවුන්ගේ සෑම ඕගසම් එකකටම අපේ ඕගසම් හතරක් :yes: :yes: :baffled: ඒ කියන්නෙ ඒගොල්ලො ඇත්තටම සමතැන ලබාගන්න කැමති නම් පිරිමින්ටත් ඔවුන්ට සමාන ඕගසම් එකක් දෙන්න හතරපාරක් සෙට් වෙන්න කියලනෙ ඔය කියන්නෙ :lol: :lol: :lol:
markhaloce
Post #4
Apr 4, 2015
Forum:
ElaKiri Talk!
ElaKiri Programmer's Club
රාස්බෙරි පයි එකක්නම් අල්ලලවත්නෑ බං :( දැන් ඕකෙන් සීසාප් වලිං ලියනව වගේ වින්ෆෝම් දාල ඩෙස්ක්ටොප් ඇප්ස් ලිව්වහැකිද :)
markhaloce
Post #1,931
Apr 4, 2015
Forum:
Education
Deleveloper Life Part 6
අඩෝ පට්ට බං :D හතත් දාපං :) එක පොටෝ එකක් වැටිල නෑ නේ :D
markhaloce
Post #3
Apr 4, 2015
Forum:
ElaKiri Jokes
ගූගල් වල සෙක්ස් සර්ච් කරපු එකා මාට්ටු
Sorry, this page isn't available The link you followed may be broken, or the page may have been removed. :lol: :lol: :lol: :lol: ජබුඃ :baffled:
markhaloce
Post #5
Apr 4, 2015
Forum:
ElaKiri Talk!
ElaKiri Programmer's Club
පයිතන් මක් කරන ලැන්ග්වේජ් එකක්ද බං :D දැන් සීසාප් සී වගේ ගත්තොත් ඩෙස්ක්ටොප් ඇප් ලියන්න ගන්නව.. ෆ්රේම්වර්ක් හරහා හෝ නොහරහා.. පී එච් පී ගත්තොත් වෙබ් ඇප්.. ඒ වගේ පයිතන් වලිං මොනාද බං ලියන්න පුළුවන් :)
markhaloce
Post #1,929
Apr 4, 2015
Forum:
Education
:( විභාගෙ :(
ඩයන්න ? උඹට පිස්සුද සිඞ්හලයෝ ? ඩ ඞ ඔන්න ලොකුවට දැම්ම අකුරු දෙකේ වෙනස බලපං :yes: :yes: :yes:
markhaloce
Post #89
Apr 4, 2015
Forum:
ElaKiri Talk!
ElaKiri Programmer's Club
:yes: :yes: :yes:
markhaloce
Post #1,923
Apr 3, 2015
Forum:
Education
:( විභාගෙ :(
:( බින්දුව මුලින් තිබ්බෙ නෑනෙ බං ? බලපං පරණ ලඞ්කා බැංකුවෙ එහෙම බින්දුව නෑ :D අඞ්ගුත්තර නිකාවල බින්දුව දාල ලියල නෑ :D අනික බින්දුවට වඩා ඞ් වල අමුතු ගතියකුත් තියෙනව :yes: ඒ නිසා පරණ ක්‍රමේට ඞ් ගහනව :D
markhaloce
Post #79
Apr 3, 2015
Forum:
ElaKiri Talk!
Fill T Chitralට බනිනවා
මෙන්න රැප් :D :yes: :yes: :yes:
markhaloce
Post #110
Apr 3, 2015
Forum:
ElaKiri Talk!
:( විභාගෙ :(
ගණං හදන්න පුළුවන්නම් ඇයි සිඞ්හලයෝ ඉලක්කම් තෝරනොගත්තෙ :(
markhaloce
Post #76
Apr 3, 2015
Forum:
ElaKiri Talk!
මේ දරුවාගේ දෙමාපියන් සොයා දෙන්න..
වැඩක්නැත්තං ගිහිං නිදාගනිං යෝධියෙ.. මෙහෙම ත්‍රෙඩ් දැම්මාම ඇත්තටම ලමයෙක් අතුරුදහන් වෙලා උදව් ඉල්ලල ත්‍රෙඩ් දැම්මත් තොගෙ ත්‍රෙඩ් කියල නොබල යනව :no: :no: :no:
markhaloce
Post #6
Apr 3, 2015
Forum:
ElaKiri Talk!
Room Partition
ලාභයි කියල කාඩ්බෝඩ් කෑලි වලිංනං පාටිශන් කරන්න එපා සිඞ්හලයෝ :( කාමරේ අනික් පැත්තට කොහෙ හරි යන වල් බල්ලො දෙන්නෙක් එහෙම රිංගුවොත් නිදාගෙන හමාරයි සද්දෙට :( සද්ධෙ එන්නැති දේකිං කරපං :yes: :yes: නැත්තං පස්සට පසුතැවෙන්න වෙයි :( බම්ප් :yes:
markhaloce
Post #10
Apr 3, 2015
Forum:
ElaKiri Help
ElaKiri Programmer's Club
:( කල්ල තියේ.. ඒකෙ සෙමිකොලන් එකයි {} කර්ලි බ්‍රැකට්සුයි පාවිච්චි වෙන්නෙ නෑනෙ බං :( {} නම් අවුලක් නෑ කියමු.. ඒත් බං සෙමිකොලන් එකක් නොදැක්කොත් කෑවෙ නෑ වගේ :no: :no:
markhaloce
Post #1,921
Apr 3, 2015
Forum:
Education
ElaKiri Programmer's Club
උඹට පිස්සු ප්‍රෝග්‍රෑමර් සිඞ්හලයෝ :P ගිහිං බෙහෙත් ගනිං :yes:
markhaloce
Post #1,919
Apr 3, 2015
Forum:
Education
Cable TV is waste of time and money
කේබල් නෙමේ මොන ටීවි එකත් කාලෙයි සල්ලියි අපතෙ යැවීමක් විතරයි :angry: :angry: :angry: අපි දැන්වීම් බලන්න කියල ටිවී එක දාගත්තාම උන් ඒක අස්සෙ ප්‍රවෘති කියනව :angry: :angry: ඒ මදිවට අනේ කියන්න දුකයි සිඞ්හලයෝ ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ කතා වල හඬ කනව :( දැන් හඬ කෑම ස්ටයිල් එකක් වෙලා:confused: :confused: මං...
markhaloce
Post #4
Apr 3, 2015
Forum:
ElaKiri Talk!
insurance advice
කෙලවුනොත් වෙන්නෙ උඹටත් අහවල් රක්ෂණ ආයතනය මට ගෙව්වේ නැත කියල බිල්ඩිමේ ලොකුවට බැනර් එකක් ගහන්න තමා :( බම්ප්
markhaloce
Post #8
Apr 3, 2015
Forum:
ElaKiri Talk!
New Desktop Pc quotation NEED!
මෙන්න මගෙන් කොටේශන්ස් එකක් :yes: :yes: :yes: “I’m not going to stop the wheel, I’m going to break the wheel.” – Khaleesi :yes: :yes: :yes: :baffled: බම්ප් :yes:
markhaloce
Post #7
Apr 3, 2015
Forum:
News & Discussion
A/L වලට විශයයන් තෝරාගන්නේ කෙසේද?
ඉලක්කම් කරපං :yes: :yes: :yes: Zscore එක වැඩිකරගන්න නම් ඉතිං මොණරාගල වගේ දිස්ත්රික්කෙකිං ලියපං :D පදිංචිය හරියන්නෑ ඉගෙන ගත්තු පාසල අදාල දිස්ත්‍රික්කෙ වෙන්න ඕනෙ :yes:
markhaloce
Post #18
Apr 3, 2015
Forum:
Education
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom