1. markhaloce

    OL ලකුණු

    :( නෑ බං.. සිරාවටම පේල්.. විභාගෙට නොයා ඉන්න තමා හැදුවෙ.. ඒත් තාත්ත මං නොලිය කැලේ පණියි කියල එදා දවසෙ ඉස්කෝලෙටම ගිහිං දැම්ම :(
  2. markhaloce

    meka balapan nobala inna epa

    :D :D :D :D
  3. markhaloce

    OL ලකුණු

    උඹලට විභාගයක් ඇණගෙන අසරණ වුන කෙනා විහිළුවක් නේ :frown: :frown: කමක් නෑ :( :(
  4. markhaloce

    Mama heta Singer ekata yanawa!

    කැමත් ලෙසකට වර්ග රැසකට සිඞ්ගර්++ :yes: දෙයියෝ මටත් ටීවී වලට ගහන ප්ලග් එකක් අරං වරෙං වයර් එක අගින් කපල :yes:
  5. markhaloce

    OL ලකුණු

    විභාගෙන් වයස මනින්න බෑ කළු කැට කොත තට්ට අනාත කුකුලෝහ් :no: :no: :no:
  6. markhaloce

    OL results බලාගන්න්න විදියක්..

    ඕව බලල තේරුමක් නෑ බං :( අපරාදෙ පන්ති යනව කියල ගෙදරින් ගිහිං කැලේ පැන්න :( ගුටි කකා පන්ති කට් කලේ.. :( අම්ම තාත්ත බැනපුවයෙ රඟේ තේරෙන්නෙ ලකුණු ආවාමයි :(
  7. markhaloce

    OL ලකුණු

    :( ආයෙ කරනව ඒලෙවල් කරන ගමං.. ආට් තමා කරන්න වෙන්නෙ.. අපරාදෙ බං... මම මැත්ස් කරන්න හිතාගෙන හිටියෙ :( :( ඒලෙවල් ඉගෙන ගන්න ගමං ගණං පාස් කල්ල දෙනව කියල කලහැකි නේද තාම ? දැන් නං වහ බීල ගිණිතියාගෙන එල්ලෙන්න හිතිල තියෙන්නෙ සිඞ්හලු :( :( :(
  8. markhaloce

    OL ලකුණු

    ඕලෙවල් ලකුණු ආවා සිඞ්හලු :yes: මම පාස් :D ඉන්ග්‍රීසියි ගණනුයි විතරක් පේල් :( අනික්වට එන්න ඕනෙ අකුරු ඔක්කොම බෙදිල ගිහිං තියෙනව :yes: එලකිරියෙත් ඕලෙවල් ලියපු අයියල අක්කල ඉන්නවනං දාන්න බලන්න ලකුණු :baffled:
  9. markhaloce

    රස සහ සුවඳ

    මෙව්ව රට්ටු ඉස්සරහ කියන්නත් ලැජ්ජයි :( තුන් පාරක්ම රිවිශන් ගිහිල්ලත් S බං :sorry:
  10. markhaloce

    රස සහ සුවඳ

    බොරු කියන්න ඕනෙයැ. මම නම් ඕලෙවල් බයෝ පාඩම් වත් අහං හිටියෙ නෑ :no: මල අප්පිරියයි ඔය විශේ.. දහයෙද එකොලහෙද මන්ද විජ්ජාව පොතේ පෙනහල්ලක රූපයක් දැකල හුස්ම ගන්නත් අප්පිරිය වුනා :(
  11. markhaloce

    Room A/C Help

    ඒ සී එකේ වොට් ගාන දාල තියෙන තප්පර ගානෙන් වැඩිකල්ල මිලියන තුනයි දශම හයෙන් බෙදල ගනිං යන කරන්ට් එක එනව :lol:
  12. markhaloce

    බ*_ගහන්න_ආරක්ෂාව_දෙන්න

    :yes::yes::yes::yes::yes:
  13. markhaloce

    බ*_ගහන්න_ආරක්ෂාව_දෙන්න

    උඹට කලින්ම කියන්නෙ, බැසිල්ගෙ අක්මාවට නම් අත තියන්න එපා.. එක අක්මාවයි තියෙන්නෙ.. ඒක මට විතරයි බෙදාගෙන කන්න කෑලි නෑ :no:
  14. markhaloce

    SLT Shit!

    හශ් නව් බේබි :baffled:
  15. markhaloce

    SLT Shit!

    kbb 50 දාපං සිඞ්හලයෝ.. :yes: උන්ගෙ එක්ස්ට්‍රා ලබ්බට වඩා ලාබයි :yes:
  16. markhaloce

    SLT Shit!

    :no: :no: :no: අපි යන කාලෙ නම් වාරෙන් වාරෙට තමා රිපෝට් දුන්නෙ :no: :no: වාරෙ ඉවර වෙලා ලකුණු දීල දෙමාපිය රැස්වීම තියල දෙනව රිපෝට් එක :yes: බම්ප් :baffled:

    No contents