:yes:
වීඩියෝ එකනම් බැලුවෙ නෑ.. ඒකෙ ඉන්නෙ ස්ක්‍රොඩින්ජර්ගෙ පූස නේ ? :D
ඔව් බං ඕකෙ පට්ට තියරි තියෙන්නෙ :)
අයින්ස්ටයින් අන්තිම කාලෙ ඕක බොරු කරන්න හෙන ගේමක් දුන්න.
ඌ කියල තියෙන්නෙ මං කැමතියි මම අහස දිහා බලන්නැතිවෙලාවටත් හඳ එතනම් තියෙනවයි කියල විශ්වාස කරන්න කියල :)
ඕකෙ හැම දේකම පිහිටුම තීරණය වෙන්නෙ...