සිංහල වචන ඉංග්‍රීසියෙන් ලියන්නෙ සිංහල අකුරු නැත්තං, ඔෆිස් වැඩ කරන ගමන් භාෂාව මාරු කරන්න අමාරු හින්ද, ඔය වගේ ප්‍රයෝගික හේතු මත. නමුත් උඹ ඔය ලියන විදිහ තමයි කිසිම හේතුවක් නැතුව කරන නියම අච්චාරු ක්‍රමය. ඕක තමයි සිංග්ලිෂ් කියන්නේ. ඉතින් හෝඩියක් තියනවා තමයි ඒකෙන් ලියහන්කෝ.
දැන් ඔය GTRZ කියල වගේ...