හිනා වෙලා පණ යනවා බං ඒ ගෑනි ගේ ඉංග්‍රීසි අහද්දී. එක දවසක් මම අහගෙන ළමයි වගේකට උගන්නනවා. ප්‍රනන්සියේෂන්.
genre කියවන්නෙ ජොන්ඩ කියලලු. හරියටම ජුන්ඩ කියන විදිහටමයි කිව්වේ. මහා හයියෙන් කියද්දී නිකමට හිතපන්කෝ.:rofl::rofl: (කියවන්නෙ (යො/ෂොන්ර කියල.)
කවුද කරගහල තියෙන්නෙ? මම එහෙම විස්තර දන්නේ නෑ. ඔය...