දන්න තරමින් වාමාංශික කියන්නේ සමාජවාදී ක්‍රමයක්. ඒ කියන්නේ ලාබය ට වඩා සම්පත් සමානව බෙදී යාම ඉහලින් තියන ක්‍රමයක්. හැමෝටම එකම ජීවන මට්ටමක් අවශ්‍යයි. රජය මැදිහත් වෙලා හැමෝටම සම්පත් බෙදා දිය යුතුයි කියන ක්‍රමයක්.
දකුණ කියන්නේ විවෘත ආර්ථික ක්‍රමයක් ඕන කියන අය. එකිනෙකා පරයමින් මුදල් හම්බ කිරීම තුලින්...