ඩොලර් income තියන එකෙක් වාහන ගන්න බලන් හිටියනම් තව 15% දාලා ගාන හදහන් මුන් ඩොලර් ගෙන උන්ට ටැක්ස් ගහනවලුනෙ,
අයවය ගෙන්නල්ල සතියක් තිස්සෙ කට උල් කර කර් අපි අලුත් බදු ගැහුවෙ නැ කියල පාර්ලිමන්ට් එකෙ බෙරිහන් දිලා දැන් අලුත් බදු ගෙනල්ල, මුන්ගෙ තියෙනෙන් ත්නිකර මිනිස්සු ඇන්දිල්ලක්, ටැක්ස් වලට වඩ මට...