1. tupac97

    Questions නිදන් ගන්නකොට බිල්ල දෙන scene එක

    නිදන් නම් අරන් නෑ. ගත්තු හැමපාරම අවදි වෙලා හොඳ සිහියෙන් හිටියේ. උගුරටම බහිනකොට ඉතින් හුස්ම ගන්න පොඩ්ඩක් අමාරු වෙලා බිල්ලක් වගේ දගලලා තියෙනවා
  2. tupac97

    Smart phone

    dan ithin used ekakata thama yanna wenne. Sony ekak balahan used.
  3. tupac97

    Wifi Dongle අවුලක්

    නෑ බන් කිසි අවුලක් නෑනේ දැන් අවුරුද්දකට වැඩියි. වෙන ඔන්ලයින් සර්ච් කරලා බලහන් drivers හොයා ගන්න
  4. tupac97

    Wifi Dongle අවුලක්

    වැඩේ ගොඩද?
  5. tupac97

    Samsung phones

    ෆ්ලැග්ශිප් හොදයි ඒත් ඩිස්ප්ලේ අවුල් එනවා සමහර ඒවගේ
  6. tupac97

    Wifi Dongle අවුලක්

    oka machan drivers awulak. driver pack solution eka dala drivers update karapan adapter eke mage hari giya
  7. tupac97

    වයිෆ් හවස 6 වෙනකම් බලන් ඉන්නේ

    මම එන්නද උඹට උදව් වෙන්න බබාවයි උබේ මල්ලිවයි දෙන්නම මලා ගන්නම්
  8. tupac97

    Mr Handsome

    Looks like a pora kukula, except for the fact that he is no pora
  9. tupac97

    Payya naginne ne

    ෆොටෝ එකක් නැතුව විස්වාස කරන්න අමාරුයි
  10. tupac97

    චීනයේ හමුදා කුමන්ත්‍රණයක්ද?

    Betteridge's law (of headlines) is an adage that states "Any headline that ends in a question mark can be answered by the word no."
  11. tupac97

    ඇමරිකාවේ එක් බුද්ධි අංශෙක ලෝගෝ එකට UFO ඇතුලත් වෙයි!

    Their so-called admittances were "weather balloon" "swamp gas" bla bla bla. They had even hidden their official investigations till whistleblowers came out to MSM.
  12. tupac97

    Who remembers this 90s song ?

    මේ සිංදුව එක්ක අපේ පවුලේ අයගේ ලොකු බැඳීමක් තියෙනවා. අපේ බාප්පාගේ කටේ ඉස්සර නිතරම තිබිලා තියෙන්නේ මේ සිංදුව. කොහොම හරි බාප්පා ඒ දවස්වලම නැති වෙලා අපි ඉපදිලාවත් නෑ ඒ කාලේ. ඉතින් මේ සිංදුව ඇහෙනකොට ගෙදර අයට ලොකු දුකක් මික්ස් වෙච්ච සතුටක් තමයි තියෙන්නේ.
  13. tupac97

    ඇමරිකාවේ එක් බුද්ධි අංශෙක ලෝගෝ එකට UFO ඇතුලත් වෙයි!

    When did I liken UFO to aliens. What I am trying to illustrate is that the USA denied the presence of UFOs. The people who shared their UFO-related stories were ridiculed in the past, and here they are publicly admitting to their existence.
  14. tupac97

    ඇමරිකාවේ එක් බුද්ධි අංශෙක ලෝගෝ එකට UFO ඇතුලත් වෙයි!

    https://www.airdomainintelligence.mil/ මුන් මේ මොකටද එන්න හදන්නේ?
  15. tupac97

    ගෙවල් හදනකොට උබලාගේ අතින් වුණු වැරදි

    පලවෙනි තට්ටුව හදන්න කලින් දෙවනි තට්ටුව හැදුවා
  16. tupac97

    PC එකේ අවුලක් 😥😥😥

    රැම් එකේ වෙන්න බෑ බන් පවර් එකයි එන්නේ නැත්තේ බීප් හඬක්වත් නෑ
  17. tupac97

    PC එකේ අවුලක් 😥😥😥

    මටත් හිතෙන්නේ PSU වගේ
  18. tupac97

    PC එකේ අවුලක් 😥😥😥

    නෑ මොකුත් නෑ
  19. tupac97

    PC එකේ අවුලක් 😥😥😥

    සවුන්ඩ් මොකුත් නෑ බන්. ඔව් වෙන කේබල් එකකුත් ගහලා බැලුවා
  20. tupac97

    PC එකේ අවුලක් 😥😥😥

    PC එකේ ෆිල්ම් එකක් බල බල ඉන්නකොට එක පාරට ඕෆ් වුණා. දැන් ඔන් වෙන්නේ නෑ. ප්ලග් කරහම keyboard, mouse light වැඩ කරනවා හැබැයි ඔන් කරනකොට පවර් button එකේ ලයිට් එක ඇවිත් තප්පරෙන් ඕෆ් වෙනවා. මොකේද අවුල තියෙන්නේ?

    No contents