PC එකේ අවුලක් 😥😥😥

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,771
    1
    9,574
    113
    colombo
    PC එකේ ෆිල්ම් එකක් බල බල ඉන්නකොට එක පාරට ඕෆ් වුණා. දැන් ඔන් වෙන්නේ නෑ. ප්ලග් කරහම keyboard, mouse light වැඩ කරනවා හැබැයි ඔන් කරනකොට පවර් button එකේ ලයිට් එක ඇවිත් තප්පරෙන් ඕෆ් වෙනවා. මොකේද අවුල තියෙන්නේ?
     

    Flok1

    Active member
  • Sep 23, 2022
    80
    206
    33
    Silicon Valley
    සවුන්ඩ් මොකුත් නෑ බන්. ඔව් වෙන කේබල් එකකුත් ගහලා බැලුවා
    Ram galol ghl bluwd? Bootable usb/dvd ekkin boot krnn try krl blnn.eth nttn
    PSU/mboard aulk wennoni gdk welwata. Shop ekkt gnihin bln netuw hryt lede mokeda kyla hygnna amarui
     
    • Like
    • Sad
    Reactions: TCB Rox and tupac97

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    PC එකේ ෆිල්ම් එකක් බල බල ඉන්නකොට එක පාරට ඕෆ් වුණා. දැන් ඔන් වෙන්නේ නෑ. ප්ලග් කරහම keyboard, mouse light වැඩ කරනවා හැබැයි ඔන් කරනකොට පවර් button එකේ ලයිට් එක ඇවිත් තප්පරෙන් ඕෆ් වෙනවා. මොකේද අවුල තියෙන්නේ?
    පවර් සප්ලයි ගිහින් වගේ. මාරු කරලා බලන්න
     
    • Like
    Reactions: Any.key and tupac97

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    Board එකේ power cable ගලවලා කොළ එකයි කළු ඒකකුයි short කරලා බලහං කම්බියකින්. Power supply on වෙනවානම් board එකට බඩු.
    එහෙම on වෙන්නෙත් නැත්තං cpu power line එකත් ගලවලා ආයේ එකම කරලා බලහං එහෙම උනොත් cpu/ board එක බොහෝ වෙලාවට board එක
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    Ram එකේ මකන කෑලලකින් මකල බලපං පරන ඩේටා පිරිලද දන්නෑ. psu එකත් උඩ කියපු විදිහට චෙක් කරන්න. උබ ඕකට මොකුත් අතවරයක් එහෙම කරේ නෑනෙ?? 🤨
     
    • Haha
    Reactions: Any.key and TCB Rox