මචන්!! මම නම් ඔක ගැන හරියටම දන්නෙ නැහැ! :no:
එත් ඔකට ලගදිම Bell එකෙ update එකක් එනවලු! එක දැම්මහම සමහර විට හරියයි!! :confused:
මචන් මමත් phone එකක් හොයනව!Nokia 500 එක හොදද? මම දැක්ක ගොඩක් අය ඔක හිටපු ගමන් multitask කරද්දි off වෙනව කියල දාල තියනව!! එහෙම එකක් තියනවද? වෙන අවුල් තියනවද?? :D