Phone ගැන දන්න අයගෙන් පොඩි උදවුවක්!!!

Anjulayr

Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    Phone ගැන දන්න අයගෙන් පොඩි උදවුවක්!!!

    Elakiri එකේ කට්ටිය ගෙන් මට පොඩි උදවුවක් ඔනෙ!! :D

    මම දැක්කා Elakiri එකෙ සෙට් එක නිතර මෙ වගේ threads දානවා
    එත් මට ඔන එක හොයා ගන්න බැරි වුනා :(

    මම phone එකක් හොයනවා කලාන්තරයක් තිස්සෙ, එත් හිතට අල්ලන එකක් හම්බුවුනේ නැහැ :(

    මගේ Budget එක 20-25ක් අතර! මෙකටත් Reply කරලා පොඩි සප් එක්ක දෙන්ඩකො!! :rolleyes:

    ඔන Brand එකක්!!
    ගොඩක් කල් කරන්න පුලුවන් එකක් හොයන්නෙ!
    ගන්න හොද තැනකුත් කියන්න!

    දන්නෙ නැත්තම් Bump එකක් හරි දාන්න!!
     
    Last edited:

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Sony ericson X8 x10mini , x10mini pro
    yanna epa ...!
    use karala kiyanne
    galaxy Y poddak shape
    ACE uth hodai or Xperia shape bt budjet eka around 30k wenava a
     

    hjay

    Member
    Feb 28, 2011
    108
    2
    0
    mama dennam oyata

    used mint iphone 3gs 8 gig -25000/=
    used mint samsung galaxy s captivate- 25000/=
    used mint htc aria-19000/=

    one nam pm karanda
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙතනින් බලන්න.
    http://www.slmpriceindex.com/
    sony ericsson ගන්නවා නම් ගල්කිස්සේ primeire එකෙන් ගන්න. ගාන නම් පොඩ්ඩක් වැඩි‍යි. හැබැ‍යි 2 years warranty ලැබෙනවා.
     

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    වෙනස් නම් තම‍යි...:confused::confused::confused: premiere එකේ නම් ති‍යෙන්නේ මම එවපු link එකේ ගණන් තම‍යි.. කෝකටත් තව හො‍යල බලන්න.

    එල! thanx!!