Phone ගැන දන්න අයගෙන් පොඩි උදවුවක්!!!
Elakiri එකේ කට්ටිය ගෙන් මට පොඩි උදවුවක් ඔනෙ!!
මම දැක්කා Elakiri එකෙ සෙට් එක නිතර මෙ වගේ threads දානවා
එත් මට ඔන එක හොයා ගන්න බැරි වුනා
මම phone එකක් හොයනවා කලාන්තරයක් තිස්සෙ, එත් හිතට අල්ලන එකක් හම්බුවුනේ නැහැ
මගේ Budget එක 20-25ක් අතර! මෙකටත් Reply කරලා පොඩි සප් එක්ක දෙන්ඩකො!!
ඔන Brand එකක්!!
ගොඩක් කල් කරන්න පුලුවන් එකක් හොයන්නෙ!
ගන්න හොද තැනකුත් කියන්න!
දන්නෙ නැත්තම් Bump එකක් හරි දාන්න!!

Last edited: