1. pdshan

    මොනවද බං මෙව්ව........

    මොනවද බං මෙව්ව........ පළතුරුවල photos හොයද්දි මෙව්වත් ආව යකෝ. චිකේ ලැජ්ජාවෙ බෑ. කෙල්ලොත් හිටිය. ඇත්තටම මොනවද බං මෙව්ව.
  2. pdshan

    JVP වැඩක් ද?

    එහෙම වුනා නම් හොදයි.
  3. pdshan

    මේ පාර ඡන්දෙ දාන්නෙ කාටද ?

    තාම හරියට තීරණය කළේ නැහැ. JVP එකට කවදාවත් දීල නැහැ. මේ සැරේ දීල බැලුව නම් හොදයි කියල හිතෙනව.
  4. pdshan

    Google අද හරි සිරියාවයි.

    :shocked::shocked::shocked:
  5. pdshan

    sex lubricant

    බිත්තරේ බැදං කාලා pure coconut oil දාල ඇරපන් බං.
  6. pdshan

    Google අද හරි සිරියාවයි.

    Google Company එකට දැනිලනෙ. අනිත් රටවල නිදහස් දිනවල කොඩි අපිට පේන්නෙත් නැහැනෙ. හැබැයිහොද Marketing පාරක් .
  7. pdshan

    Google අද හරි සිරියාවයි.

    Google අද හරි සිරියාවයි. අපේ නිදහසට google එකේ මෙදා සැරෙත් සලකලා. කස්ටිය FB එකෙත් මේක කරන්න උත්සාහ ගත්ත. හරි ගියාද දන්නෙ නැහැ.
  8. pdshan

    JVP වැඩක් ද?

    හරියට දැනගන්න එකෙක් නැහැනෙ බං. FB තිබුන පළියට ඇත්ත කියල හිතන්නෙ කොහොමද.
  9. pdshan

    JVP වැඩක් ද?

    චන්ද කාලෙට එක එක විදිහට මුන් මිනිස්සූන්ව අන්දනව. JVP යත් ඒ වගේ ද?
  10. pdshan

    කව්ද යකො කියන්නෙ අද සමරන්නෙ 70 වබ නිදහස කියල..

    චන්දයක් දාමුද...... http://www.elakiri.com/forum/showthread.php?t=1836254
  11. pdshan

    JVP වැඩක් ද?

    ඒ කියන්නෙ පළාත් සභාවෙන් සල්ලි දීල නැද්ද.
  12. pdshan

    sex lubricant

    තාච්චිය රත් වුනාම බිත්තර විතරයි තාම කවුරුත් දාල නැත්තෙ. මූ ඒකත් කරන්න හදන්නෙ.
  13. pdshan

    sex lubricant

    පුඩිමක් කරන්නද හදන්නෙ උඹ
  14. pdshan

    JVP වැඩක් ද?

    දන්න එවුන් කියපල්ලකො මේක ඇත්තද කියල. ඇත්ත නම් ඉතිං පට්ට වැඩක්. දේශපාලන වාසි අවාසි සදහා comment කරන්නෙ නැතිව ඇත්ත හොයමු.
  15. pdshan

    කෙල්ලෙක් සමග රැයක්.....

    වරෙල්ල vote කරන්න. ශෙෂාද්‍රිට 100 වෙන්න 6 යි අඩු. :lol:
  16. pdshan

    Hutch eke interview giya

    මෙන්න මගේ වැඩ. පලවෙනි ඉන්ටවිව් එකට ගිහින් ටයි ගැටේ හරියට ගහගන්න බැරිවෙලා ආයෙත් ආව. දෙවෙනි එකට යන්න කියපු දවසට කලින් දවසෙ ගිහින් හැරිල එන්න වුනා. මිස් අන්ඩර්ස්ටෑන්ඩින්ග් මචං. කතා කරල ඉංගිරීසියෙන් දවස කිව්වෙ. තුන්වෙනි එකට අවුලක් නැතුව ගියා. දන්වල එවන්නම් කිව්ව. එච්චරම තමයි. හතරවෙනි එකෙන් තේරිලා...
  17. pdshan

    ට්‍රයල් හෙල්ප්

    මමත් බයෙන් ගියෙ. 8 ගහනකොට වමට වංගු ගන්න මට ටිකක් අවුල්. බයික් එක එතනට අරන් ගිහින් දකුණට වංගුව සුපිරියට ගන්නකොටම හරි ඇති අනිත් එක්කෙනා එන්න කිව්ව. වැඩේ ගොඩ. වැඩේට එන්ටර් වෙන විදිහෙන් උන් දන්නව. බය නැතුව ස්ටාර්ට් එක ගනින්.
  18. pdshan

    Accident.....

    Munta pissuda koheda ban. Ena speed balapanko.

    No contents