JVP වැඩක් ද?

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    දන්න එවුන් කියපල්ලකො මේක ඇත්තද කියල.
    ඇත්ත නම් ඉතිං පට්ට වැඩක්.

    qpF5E6r.jpg

    දේශපාලන වාසි අවාසි සදහා comment කරන්නෙ නැතිව ඇත්ත හොයමු.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තිස්සමහාරාම ඇයි ජවිපෙට තියාගන්න බැරිවුනේ ඇත්තට :oo: මිනිස්සුන්ට කරපුව මතක නැද්ද නැත්තන් කරපුව වැඩක් නැද්ද :baffled:
     
    • Like
    Reactions: Rummy678

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ටයර් වගේ දේවලුත් යුස් කලාද අහපන් කාබනික පොහොර හදන්න..
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    තිස්සමහාරාම ඇයි ජවිපෙට තියාගන්න බැරිවුනේ ඇත්තට :oo: මිනිස්සුන්ට කරපුව මතක නැද්ද නැත්තන් කරපුව වැඩක් නැද්ද :baffled:

    lankawe unta owa wadak na ban. onna oya pohora walin palathuru watthak dala ewagen cider factoryakwath damma nan hamadama dinanda thibba :P
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    තිස්සමහාරාම ඇයි ජවිපෙට තියාගන්න බැරිවුනේ ඇත්තට :oo: මිනිස්සුන්ට කරපුව මතක නැද්ද නැත්තන් කරපුව වැඩක් නැද්ද :baffled:
    කිසිම මුදලක් අනුමත කරන්නෑ කියල තර්ජනය කරල තමයි වැට්ටුවෙ.
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    කිසිම මුදලක් අනුමත කරන්නෑ කියල තර්ජනය කරල තමයි වැට්ටුවෙ.

    ඒ කියන්නෙ පළාත් සභාවෙන් සල්ලි දීල නැද්ද.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කිසිම මුදලක් අනුමත කරන්නෑ කියල තර්ජනය කරල තමයි වැට්ටුවෙ.
    මිනිස්සු චන්දෙ නොදී ඉන්න ඒක හේතුවක් නෙවේ නෙ. :yes: අපරාදේ කොහොමහරි එකක් අල්ලගෙන තියාගන්න එපැයි. මුන්ට අතට දුන්න එක කටට දාගන්න බැරි වෙලා වගේ මට පේන්නේ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මිනිස්සු චන්දෙ නොදී ඉන්න ඒක හේතුවක් නෙවේ නෙ. :yes: අපරාදේ කොහොමහරි එකක් අල්ලගෙන තියාගන්න එපැයි. මුන්ට අතට දුන්න එක කටට දාගන්න බැරි වෙලා වගේ මට පේන්නේ.
    ඕක බොරු බන්. මම හිතුවේ නැ මේච්ච දුර යනකන් එකෙක්වත් ඕක නොකියා ඉදියි කියලා. මොන මල විකාරද බන්. එහෙම එළවලු වැව්වා තැනක්, ප්‍රතිචක්‍රීය කරපු තැනක් පෙන්නපන්කෝ. ඕක පොඩියට කළා අම්බලන්ගොඩ මට මතක හැටියට.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    ඕක බොරු බන්. මම හිතුවේ නැ මේච්ච දුර යනකන් එකෙක්වත් ඕක නොකියා ඉදියි කියලා. මොන මල විකාරද බන්. එහෙම එළවලු වැව්වා තැනක්, ප්‍රතිචක්‍රීය කරපු තැනක් පෙන්නපන්කෝ. ඕක පොඩියට කළා අම්බලන්ගොඩ මට මතක හැටියට.

    මූ තිසසමහාරමේ පස් පාගල නෑ මට පේන්නෙ.තිස්සෙ එකෙක්ගෙන් අහල බලපන් බොරුද කියල..කාලකන්නි හැත්ත තොපි. වැඩ කරපු මිනිස්සු වැඩ කරේ නෑ කියනවට හෙන ගහපන් උබට. ළමයෙක්ටවත් හරියන්නෙ නෑ ඔහොම බොරු කියන්න එපා.
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    ඕක බොරු බන්. මම හිතුවේ නැ මේච්ච දුර යනකන් එකෙක්වත් ඕක නොකියා ඉදියි කියලා. මොන මල විකාරද බන්. එහෙම එළවලු වැව්වා තැනක්, ප්‍රතිචක්‍රීය කරපු තැනක් පෙන්නපන්කෝ. ඕක පොඩියට කළා අම්බලන්ගොඩ මට මතක හැටියට.

    චන්ද කාලෙට එක එක විදිහට මුන් මිනිස්සූන්ව අන්දනව. JVP යත් ඒ වගේ ද?
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    මූ තිසසමහාරමේ පස් පාගල නෑ මට පේන්නෙ.තිස්සෙ එකෙක්ගෙන් අහල බලපන් බොරුද කියල..කාලකන්නි හැත්ත තොපි. වැඩ කරපු මිනිස්සු වැඩ කරේ නෑ කියනවට හෙන ගහපන් උබට. ළමයෙක්ටවත් හරියන්නෙ නෑ ඔහොම බොරු කියන්න එපා.

    හරියට දැනගන්න එකෙක් නැහැනෙ බං. FB තිබුන පළියට ඇත්ත කියල හිතන්නෙ කොහොමද.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක බොරු බන්. මම හිතුවේ නැ මේච්ච දුර යනකන් එකෙක්වත් ඕක නොකියා ඉදියි කියලා. මොන මල විකාරද බන්. එහෙම එළවලු වැව්වා තැනක්, ප්‍රතිචක්‍රීය කරපු තැනක් පෙන්නපන්කෝ. ඕක පොඩියට කළා අම්බලන්ගොඩ මට මතක හැටියට.
    මම ජවිපෙ නායකයා වෙලා හිටියනං රටේ වෙන තැන්වල කැම්පේන් කරන්නේ නෑ ඔක්කොම උඩ රෑන්ක් වල ඉන්න සෙට් එක බස්සනවා තිස්සමහාරාමෙට :yes: කොහොමහරි දිනාගන්නවා එක ගෙදරට වෙන වෙනම රැස්වීම් තියල හරි, කරපු වැඩ ඇඟිල්ලෙන් ඇනල හරි පෙන්නලා කියල දෙනවා :yes:

    සාමාන්‍යයෙන් එකපාරක් හරි ජවිපෙ වගේ එකකට චන්දෙ දෙන්න හිත හදාගෙන තීරණය කරපු මිනිහෙක් ආය නොදී ඉන්න මොකක්හරි හේතුවක් තියෙන්න එපැයි :oo:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,262
    1
    13,150
    113
    Gotham City
    හරියට දැනගන්න එකෙක් නැහැනෙ බං. FB තිබුන පළියට ඇත්ත කියල හිතන්නෙ කොහොමද.
    ද්න්න තරමින් ලංකාවෙ හොඳම ප්‍රාදේශීය සභාවළු .
    දූෂණ වංචා වාර්තා නොවුණ එකම ප්‍රාදෙශීය සභාව .
    ඒ පැත්තෙ උන්ගෙන් තමා මෙව්වා දැනගත්තෙ.අනුරකුමාර 2004 දී පරිවාස ආණ්ඩු කාලෙ කෘෂිකර්ම ඇමති .කිසිම හොරකමක් වංචාවක් නැතුව අමාත්‍යශ්ෙ බාරදීලා ගියා.ඔය වැව් දහසෙ සංකල්පය වගෙම මහින්ද චින්තනෙ හැදුවෙත් ජෙ වී පී එකෙන්..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මූ තිසසමහාරමේ පස් පාගල නෑ මට පේන්නෙ.තිස්සෙ එකෙක්ගෙන් අහල බලපන් බොරුද කියල..කාලකන්නි හැත්ත තොපි. වැඩ කරපු මිනිස්සු වැඩ කරේ නෑ කියනවට හෙන ගහපන් උබට. ළමයෙක්ටවත් හරියන්නෙ නෑ ඔහොම බොරු කියන්න එපා.
    ඉතින් දාපන් ෆොටෝ එකක්. එළවලු වත්තක් වත් තියෙන්න ඕනනේ මල්ල ගානේ අඩුවට විකුනන්න. කෝ කොම්පෝස්ට්. කාබනික පොහොර් කෝ පෙන්නපන්. ජෙප්පෝ තිස්සේ නොගිය උන් ලවා චන්ද ගන්න දගලන බව පෙනේ.