Hutch eke interview giya

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    .
    .

    මම් ගෙදර ඇවිත් නාන ගමන් හිතා ගත්තා කරන ජොබ් එක හොදින් කරලා. මම් පුද්ගලිකව කරන වෙබ් ඩිවලොප් වැඩේ හරියට කරලා. මම් අර හච් එකේ පැයක් බලන් හිටිය වෙලේ කියවපු බිස්නස් සගරා වල තිබුනේ ලොකු ලොකු සල්ලි කාරයොන්ගේ දැන්වීම් මගේ වයාපාරයත් දවසක ඒ වගේ සගරාවක යන්න වැඩ කරනව කියලා. :)

    ]

    meka thama watinne bn goda palayan dan :)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අඩේ ඔය ලිෆ්ට් එකේ කේස් එකනම් මටත් ඒ කාලේ නිතරම උනා..:sorry: යාන්තන් දැන්නම් ෂේප්..:D
    අනික සමහර තැන් වලට ඉන්ටවීව් ගියාම තෙකක් එක්ක අයිසිං කරපු කේක් කෑල්ලක් දෙනවා..:shocked: ඒ අස්සේ සෝෆා එක තියලා තියෙන්නෙත් CCTV කැමරා 4 - 5කට අහු වෙන්න.. හම්මේ එපා වෙනවා ඉතින්.. ඇයි ඉතින් කොයි ඈන්ගල් එකෙන් කොහොම පෙනෙයිද දන්නේ නෑනේ කන විදිහ එහෙම..:sorry:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේ අදිටියුඩ් එකෙන් නම් උබ ඉන්නේ. හච් එකාගේ වෙලාව හොදයි උබව නොගත්තු එක.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඕවා ඔය තරම් ලොකුවට හිතන්න එපා බං..
    කම්පනි වල උන්ට අදාල නැහැ උඹලගේ අමාරුකම්..
    එච් ආර් ඩිපාට්මන්ට් එකෙන් තමයි සීවී කෝල් කරලා ඉන්ටවීව් කෝල් කරන්නේ..
    මේක හොද අත්දෑකීමක් වෙයි උඹට..
    සුභ පෑතුම්..
    ජය
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,132
    29,797
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕක කියන්නද ෆකෝ මට හොරොව්පතානේ ඉදලා එන්න කිව්වේ කියලා අහන්න එපැයි.........:angry:
    උබෙත් වැරැද්ද ඉල්ලලා තියෙන සුදුසුකම් නැතිව ඇප්ලයි කරනවට.....
    මගේ අන්තිම ජොබ් එකට ඉන්ටවිව් 4ක් තිබ්බා මාස හයක් විතර ඇතුලත. තුන්වෙනි ඉන්ටවිව් එකට එන්න කිව්වහම ගියේ නෑ...... ජී එම් ගෙදරට කෝල් කරලා තාත්තාගෙන් අහල පුතාට මේ ජොබ් එක ඕන නෑද්ද කියලා. තාත්තා කියලා පොර වැඩට ගිහිං හෙට එවන්නම් කියලා........:baffled: පහුවදා ගිහින් කිව්වා මාව වටේ යවනවට කැමති නෑ කියලා....... ෆයිනල් ඉන්ටවිව් එක ceo එක්ක ඊලග සතියේ සෙට්වුනා.... වැඩකරන ඔෆිස් එකේ පර්මනන්ට් කරන දවසේ රෙසිග්නේෂන් දීල වැඩි පඩියට වැඩට ගියා........ :D
     
    අන්න ඔහොම තමා ඉන්න ඕනා. හැබැයි ඔහොම ඉන්න ඕනා උබේ අගේ කම්පැනි එකට තියනවනම් ඒ වගේම උබ ඕවර කොලිෆයිඩ් නම්.. මටත් ඔහොම සිද්දියක් උනා. අන්තිමට වැඩ කරපු තැන උන් ඉල්ලුවට වඩා දෙගුනයකුයි වාහනයකුයි දුන්නා, එත් මම ගියේ නැ. ඊට වඩා අනිත් තැන හොද නිසා. මේ යකා මේ හා හා පුර කොලබ ඇවිල්ලා ජොබ් එක උ දිමන්ඩ් කරන්න ගියාම හරියන්නේ නැනේ.. උට ජොබ් එක ඕනා මිසක් හච් එකට් උව ඕනා නැනේ. මගෙයි උබෙයි සිද්ධිය ඔකේ අනිත් පැත්ත, මට ජොබ් එක වාතයක්, කම්පැනි එකට මාව ඕනා. එහෙම වෙන්න ඉතින් තමන් තැන හදාගන්න ඕනා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,132
    29,797
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අන්න ඔහොම තමා ඉන්න ඕනා. හැබැයි ඔහොම ඉන්න ඕනා උබේ අගේ කම්පැනි එකට තියනවනම් ඒ වගේම උබ ඕවර කොලිෆයිඩ් නම්.. මටත් ඔහොම සිද්දියක් උනා. අන්තිමට වැඩ කරපු තැන උන් ඉල්ලුවට වඩා දෙගුනයකුයි වාහනයකුයි දුන්නා, එත් මම ගියේ නැ. ඊට වඩා අනිත් තැන හොද නිසා. මේ යකා මේ හා හා පුර කොලබ ඇවිල්ලා ජොබ් එක උ දිමන්ඩ් කරන්න ගියාම හරියන්නේ නැනේ.. උට ජොබ් එක ඕනා මිසක් හච් එකට් උව ඕනා නැනේ. මගෙයි උබෙයි සිද්ධිය ඔකේ අනිත් පැත්ත, මට ජොබ් එක වාතයක්, කම්පැනි එකට මාව ඕනා. එහෙම වෙන්න ඉතින් තමන් තැන හදාගන්න ඕනා.
    :yes::yes:

    මුල්මකාලේ ඉටවිව් එකකට ගියා.... මගදී වැස්ස වැස්සක් කියන්නේ ඉකවෙලා අකුලෝලම ගියා රිසෙප්ෂන්එක ළග නාල ඇග පිහිදාන වන්නම දැම්මේ:eek:.... සපත්තු දෙකත් වතුර ගිහිල්ලා ගැලෙව්වා ඔෆිස් එක ඉස්සරහ වතුර දාල තිබුන නිසා:eek: විනාඩි 30කින් ඉන්ටවිව් ගියා....... සුරූපී කාන්තාවක් හිටියේ....... වටේටම cctv මොනිටර්සුත් එක්ක......... :baffled: කාර් එකකුත් එක්කම ජොබ් එක දෙන්නම් කිව්වා..... ගහන්නත් තිබුණා පැලෙන්න........ ඒ සතියෙම වගේ හයස්ටඩිස් සෙට්වෙලා ජොබ් එකට ගියේ නෑ........... එයත් සොක්...... උයා ඕන වෙලාවක එන්න කියලා කිව්වා
     
    මටත් ඊයේ පෙරේදා මේ වගේම උපදෙසක් හම්බ උනා සෑහෙන වයසක කෙනෙකුගෙන්..:sorry:
    ටිකක් රිදුනා උනාට ඒ කතාව ඇත්ත හැබැයි.. :(
    අපි අපි ගැන ලොකුවට හිතන්න ඕනේ තැනකට අපිව ඕනේ වෙනවනම් විතරයි.. නැත්තං ඉතින් අපේ ලොකු කම අපිට විතරයි..:yes:

    හැබැයි ඉතින් මේක ලියපු කෙනාටත් සෑහෙන දෙයක් ඉස්සරහට කර ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.. එයාගේ දැනුම සහ අත්දැකීම් එක්ක සමහරවිට හච් එකෙන් දෙන පඩියට වැඩිය හොඳ පඩියකට යන්නත් පුලුවන් වෙයි..
    ඒක එහෙමම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..:cool:

    මම මේ ලගදී ජොබ් මාරු කලාම එක අරන්චිවෙලා ලංකාවේ ප්‍රසිද්ද ගාමන්ට් ෆැක්ටරි එකකට උන් මට ජොබ් එකට එන්න කියලා මල වධයක් දුන්නේ. ලංකාවේ ලේබර් කෝස්ට් වැඩි නිසා උන් අකුලොගෙන යනවා බංග්ලාදේශ් වලට. එහෙ පවුල් පිටින් ඇවිත් ඉන්න කන්න බොන්න ලමයින්ට් ස්කුල් යන්න ඔක්කොම සෙට් කරන්නම් එන්නලු. පඩිත් සැරයි. ඔක්කොටම වැඩ බංග්ලාදේශ් ගවන්මන්ට් එකේ මුක්කුවක් නිසා සැහෙන්න සරුයි. එත් වයිෆ් කැමතිත් නැ, ළමයි අසත් නැ , මොනා උනත් බංග්ලාදේශ් නෙ..

    ඔන්න ඔහොම තැන්වල ඩිමාන්ඩ් කරන්න පුළුවන්. එහෙම නැතුව ඉතින් අමාරුයි ඉන්ටවිව් ගිහින් ඉන්ටවිව් බෝඩ් එකට ඉකෙන්න දෙන්න.
     
    මු ගොඩ ගියොත් දවසක හච් එකේ උන් මුට කතා කරලා ජොබ් දෙයි. එහෙම උන තැන් තියනවා. සමහර උන් ඉන්නවා ඉන්ටවිව් ගිහින් පට්ට බැනුම් අහගෙන ඇවිත් ගොඩ ගිහින්, ලොකු තැන්වල ඉන්නකොට ඉන්ටවිව් කරපු උන් නාහෙන් අඩාගෙන ගෙන එන වෙලාවල් උන් ලගට. තමන් තැනක් හදාගන්න කන් පුතේ, කට්ට කන්න වෙනවමයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,132
    29,797
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම මේ ලගදී ජොබ් මාරු කලාම එක අරන්චිවෙලා ලංකාවේ ප්‍රසිද්ද ගාමන්ට් ෆැක්ටරි එකකට උන් මට ජොබ් එකට එන්න කියලා මල වධයක් දුන්නේ. ලංකාවේ ලේබර් කෝස්ට් වැඩි නිසා උන් අකුලොගෙන යනවා බංග්ලාදේශ් වලට. එහෙ පවුල් පිටින් ඇවිත් ඉන්න කන්න බොන්න ලමයින්ට් ස්කුල් යන්න ඔක්කොම සෙට් කරන්නම් එන්නලු. පඩිත් සැරයි. ඔක්කොටම වැඩ බංග්ලාදේශ් ගවන්මන්ට් එකේ මුක්කුවක් නිසා සැහෙන්න සරුයි. එත් වයිෆ් කැමතිත් නැ, ළමයි අසත් නැ , මොනා උනත් බංග්ලාදේශ් නෙ..

    ඔන්න ඔහොම තැන්වල ඩිමාන්ඩ් කරන්න පුළුවන්. එහෙම නැතුව ඉතින් අමාරුයි ඉන්ටවිව් ගිහින් ඉන්ටවිව් බෝඩ් එකට ඉකෙන්න දෙන්න.

    ඔෆිස් එක්ක ගේම් ගහන්න ලේසි නෑ මචන්...... උබ නැත්තං උන් ඉවරයි කියලා පෙන්නන්න ඕන.... මම වැකේෂන් ගියාම මමම ගේම් දීලා මගේ උවමනාව පෙන්නලා දීල තියෙනවා:baffled:

    අන්තිම කතාව

    මගේ පලවෙනි ඉන්ටවිව් එක මම ගියේ ඒලෙවල් ඉවරවෙලා අයි ඩි එම් පන්ති යන ගමන්......... බම්බම කම්පැනි එකක් හින්දා පන්ති යනගමන්ම ඩෙනිමක් ගහන්, ටි ෂර්ට් එකක් දාගෙන පොතුත් අරං ගියේ. ඉන්ටවිව් එක පාස්...... ඉන්ටවිව් කරපු එකා පස්සේ ලගට කතාකරලා කියනවා මල්ලි මේවා ඇදන් එන්න එපා:eek::eek: අම්මට කියලා හොද ඇදුන් ටිකක් අරගන්න කියලා........
    ආතල් එකට ගියේ ඉන්ටවිව් එක්ස්පිරියන්ස් ගන්න........ ජොබට ගියේ නෑ......... අන්තිමට ඒ පොර මම වැඩකරපු අන්තිම ඔෆිස් එකේ වැඩට ආව. ආතල් ඩයල් එක.
     
    Last edited:

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,932
    4,497
    113
    dont worry machan....uba witharak newei lankawe interview karana widayata charter wenawa. Mama WNS giya 3 years ago. Mama apply kale naa....nikam ma call Kala senior Assistant Manager level ekata. 3 Hours hitiya ...mawa interview kale podi kellek HR executive kenek...danna magulak naa? passe mama eke iwara wela awa. Ita passe 2 days later mata call karala kiwwa oyage salary eke wadi we cannot consider. Mama ok kiwwa kohomath WNS yanakota mata hoda job ekak tibuna. Mama unta kiwwa I have stated my salary expectations did you not read it kiyala sorry kiyala phone eke thibba.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,350
    8,482
    113
    ඕක සාමන්‍ය දෙයක් බන්. අපිට ලොකු උනාට උන්ගේ රස්සාවේම කැල්ලක් තම ඉන්ටර්විව් කියන්නේ.

    ජොබ් එක සෙට් වෙන්න කලින් ඉන්ටර්විව් 10ට විතර ගිය, එකෙක්වත් වතුර එකක්වත් දෙන්නේ නෑ...මමනම් යන තැනක කලා, චු දල, වතුර බෝතලෙත් අරන් එහෙම යන්නේ.

    ඔහොම අපහු යන්නේ නෑ කියල හිතන්න එපා, ඉගාව එකට හොදට ලෑස්ති වෙලා පලයන්.

    Good luck :yes::yes::yes:
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    මෙන්න මගේ වැඩ.
    පලවෙනි ඉන්ටවිව් එකට ගිහින් ටයි ගැටේ හරියට ගහගන්න බැරිවෙලා ආයෙත් ආව.

    දෙවෙනි එකට යන්න කියපු දවසට කලින් දවසෙ ගිහින් හැරිල එන්න වුනා. මිස් අන්ඩර්ස්ටෑන්ඩින්ග් මචං. කතා කරල ඉංගිරීසියෙන් දවස කිව්වෙ.

    තුන්වෙනි එකට අවුලක් නැතුව ගියා. දන්වල එවන්නම් කිව්ව. එච්චරම තමයි.

    හතරවෙනි එකෙන් තේරිලා ජොබ කරා. පස්සෙ අයින් වුනා. ලොකු කම්පැනි කියල හිතන ඒවට ගියාම තේරෙනව චාටර් කියල.

    ඒ අතරතුර තව ඉන්ටවිව් එකකට ගිහින් තෝරගත්තත් ජොබට යන්න හිතුනෙ නැහැ.

    ආතල්ම සීන් එක මෑන් පවර් ද මොකක්ද එකක ඉන්ටවිව් ගිහින් තියෙන සුදුසුකම් වැඩියි කිව්ව. ඒ අස්සෙ ලියුමක් ටයිප් කරන්න දුන්න සිංහලෙන්. ටයිපින්ග් නෙවෙයි ජොබ් එක. දුන්න මැෂින් එකේ කී බෝඩ් එකේ අකුරු මැකිල. මට බෑ කියල ආව.

    රෑපවාහිනියෙ එකකට ගියා. පෝලිමක් හිටිය. එතනදිම ආරංචි වුනා කලින්ම ඇරගෙන බොරුවට ඉන්ටෙව් කරනව කියල. කෝකටත් හිටිය. File එක බොරුවට පෙරලලා දන්වන්නම් කිව්ව.

    :lol::lol::lol:

    ටයි ගැටේ පුළුවන් හරිද. එදා මල මගුලක් වුනා විතරයි. අනිත් උන්ගෙත් ගැට ගහනව මම.:cool:
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula

    Ela ela...den mokada karanne macho...? mata tie gete gahanna igagana ganna oone