මේකයි සිරාජ් මම රට.... මෙහෙ ඔය ගු සෙල්ලම් නැහැ...අපේ කොල්ලෝ සෙට් එකම ඉන්නේ එක කොඩියක් යට...එකාට එකා මාර ෆිට් එකේ ඉන්නේ.. මට ගොඩාක් යාලුවෝ ඉන්නවා මුස්ලිම්ලා..එහෙත් එක්කම ඔයාගේ ත්‍රෙඩ් හොද ඒවාට මම බම්ෆ් එකක් දාලා යනවා..ඉතින් එකට සමහරු මම මුස්ලිම් කියල සක කරනවා ඇති...මට එහෙම රගපනවානම්..මම ඔයේගේ...