මම අනන්ත බලල තියනවා උඹ මුස්ලිම් උන්ට කුණු යන්න බනිනවා.. ඒ උන්ගේ වැරැද්දක් දැක්කොත්......
මෙතන මහා අමුත් සෙල්ලම් යන්නේ ඇත්ත කතා කරොත් හම්බයාලු...
යකෝ හම්බයන්ගේත් හොද උන් ඉන්නව..
අනිත් හැම ජාතියකම වගේ...
මම හැම එකත් එක්කම ඇසුරු කරන
එක සමහරුන්ට දිරවන්නේ නැහැ...
මොකද මම ජාතිවාදියෙක් නැහැ කියලා...