හීන වලදි හුගක් සෘණාත්මක ඇයි
අපි සාමාන්‍ය ජීවිතේදි හුගක් මානසිකව ෆිට් වුනත්, හොද විදිහට වෙයි කියල හිතල වැඩ කළත්, අපිට පේන හීන වලදි ඒකෙ අනිත් පැත්තනෙ වෙන්නෙ....ඒ කියන්නෙ අන්ත සෘණාත්මක විදිහට හිතන්නෙ...අපි නිකන් හිතමුකො ඇත්තටම අපිට සෙට් එකක් අපිට ගේමක් දෙන්ඩ එනව...අපිත් දන්න වැඩ කිඩ දාල ඇටෑක් එකක්...