1. madhawavish

    upload manager help

    මචන් ඔය download manager වගේ upload මැනේජරුත් තියෙනවද...server එහෙකට ෆයිල් වගයක් upload කරන්ඩ හොද tool එකක් කියන් යන්කො...:cool:
  2. madhawavish

    100 සිංහල fonts free download

    සිංහල font සෙට් එකක් හම්බුනා...ඔන්න එහෙනන් කස්ටියටම,මදි නොකියන්න...:D:D
  3. madhawavish

    අහසේ දෙයියො ඉන්නවද...නැද්ද....!!!

    අහසේ දෙයියො ඉන්නවද...නැද්ද....!!! කියමු බලන්න කස්ටියගෙ අදහස...........
  4. madhawavish

    funny sri lankan style dance.......

    funny sri lankan style dancing clips...... ලන්කාවෙ අයියලා, පිස්සු හැදිලා මන්ඥන් වෙලා වගේ ඩාන්ස් කරන ක්ලිප්ස්...
  5. madhawavish

    idm serial tikak hambuna

    රෙජිස්ටර් වෙලා ඩිලීට් කරන්ඩ හදද්දී ඩග්ලස් අයියව මතක්වුනා...ඕන වර්සන් එහෙකට බඩු ඔතන ඇති ගසල බලන්න සින්හලු...එල!! D91GM-T5X1J-DW7YG-1GHIS I23LZ-H5C2I-QYWRT-RZ2BO 8XJTJ-ZTWES-CIQNV-9ZR2C PAQ34-MHDIA-1DZUU-H4DB8 4CSYW-3ZMWW-PRRLK-WMRAB DDLFR-JKN5K-B4DE3-H2WYO 9RVII-F3W58-6FAYV-WPTFD...
  6. madhawavish

    වෙජිටීරියන්, වැරදි සීල වෘත හා පන්ඩිතයෝ....

    වෙජිටේරියන්, වැරදි සීල වෘත හා පන්ඩිතයෝ.... අද තරුන පරපුර බොහෝ විට මස් මාන්ස කෑමෙන් වැලකීමට පටන්ගෙන ඇති බව පෙනෙන්නේය..වැඩිහිටි අයද වයසට ගොස් හෝ නිර්මාන්සික වීමට පටාන් ගෙන ඇත්තේය:nerd::nerd:..සමහරු හරක් මස් නොකන නිර්මාන්සික වන අතර, තවත් කෙනෙක් හරක් මස් කන කුකුල් මස් නොකන නිර්මාන්සිකය,..තවත් අයෙක්...
  7. madhawavish

    එකපාරටම නෙට් ඉස්පීඩ් වැඩිවෙලාද මචන්.....

    එකපාරටම නෙට් ඉස්පීඩ් වැඩිවෙලාද මචන්..... අද නෙට් පට්ට ඉස්පීඩ් එකක්නෙ තියෙන්නෙ...මේ පැත්තට වෙනදට ඩයලොග් විතරයි යන්තන් තියෙන්නෙ..අද ඩයලොග්ම් හුලන්ටෙල් ඔක්කොම පට්ට ඉස්පීඩ් වෙලානෙ...හුලන්ටෙල් ඩයලොග් වල්ටත් වැඩියෙ ඉස්පීඩ් වෙලා...මාරයිනෙ...ඔහෙත් එහෙමද.....
  8. madhawavish

    මේවයෙ තේරුම....

    මොනවද මචන් මේ වචන සෙට් එකේ තේරුම..තැන් තැන් වල එක එක සක්කිලි කියනව ඇහිල තියෙනව...මේකයි කියල ගෙස් කරාට මට ශුවර් නෑ.. #ලග පිකප්...කොට මොඩල් ලග පිකප් කියනවත් ඇහිල තියෙනව... #වටේ යනව...(බඩුවක් කියන එකද!!) තව තියෙනව.දැනට මේව ටික ගැන දැනුවත් කොරන්නකෝ...ඉස්කොතුයි...
  9. madhawavish

    ෴බෝඩිම සිංහල teledrama download෴

    ෴බෝඩිම සිංහල teledrama download෴ කොලිටිය වෙනස් නෑ.. පරණ කතාවක් නිසා ඔරිජිනල් එකෙත් ඒ කොලිටියම තමයි තියෙන්නෙ.. :) (IDM එකෙන් බාන අය IDM Option > File Type ගිහින් M4V කියලා ඇඩ් කරන්න.. මොකද මේකෙ ගොඩක් එව්වා M4V ෆෝමැට් එකෙන් තියෙන්නෙ..:)) Psych කියන මෙම්බර් Mirrors වගයකට අප්ලෝඩ්...
  10. madhawavish

    sl t20 team is announced....

    Teams for Asia Cup and ICC World T20 announced:http://goo.gl/fJ6iiI ‪#‎WT20‬ ‪#‎AsiaCup‬ Lasith Malinga (Captain) Angelo Mathews (Vice Captain) Dinesh Chandimal T M Dilshan Niroshan Dickwella Shehan Jayasuriya Milinda Siriwardena Dasun Shanaka Chamara Kapugedara Nuwan Kulasekera Dushmantha...
  11. madhawavish

    ගෝගල් ලෝන්

    මොකක්ද මචන් මේ ගෝගල්කාරයන්ගෙ බැලුම ගංපොලට වැටිල(ලැන්ඩ්කරල)කියන්නෙ.....මට දැන් තියෙන ප්‍රස්න #ඕක වැටුනද බෑවද.. #යවන්ඩ කලින් ඔහොම ඉක්මනට බානව කීවද #ඕක උඩට යැව්වෙ temporary testing වලටද... #ගෝගල්කාරයො මේ ගැන මොකුත් කියල තියෙනවද #දැන් ඕක යවපු වැඩේ සක්සස්ද # permanent උඩ යවන්නෙ කවද්ද ....
  12. madhawavish

    sri lankan style funny dance clips

    මෙහේ එවුන් කාල බීල ,ආතල් දෙන්ඩ පිස්සු කෙලින,ඇබරෙන කැරකෙන බ්රේක් ඩාන්ස් දාන පිස්සු හැදෙන වීඩියෝ ක්ලිප්ස්෴
  13. madhawavish

    my squad for t20 wc 2016

    1.dilshan 2.kusal/dilshan munaweera 3.thirimanne 4.chandimal(Wk👋) 5.mathews 6.milinda 7.d.shanaka 8.n.kulasekara 9.d.chameera 10.sl.malinga(C👲) 11.r.hearath 12.ajantha mendis 13.jeewan mendis 14.s.senanayake 15.ferveez maharoof
  14. madhawavish

    කාල තරණය බුදු දහමේ තියෙනවද...

    කාල තරණය බුදු දහමේ තියෙනවද... බුදු දහමේ හරි ශාසන ඉතිහාසෙ තුල හරි, කොයිම හරි තැනක කාල තරණය ගැන, ඒ කියන්නෙ කාලය හරහා ගමන් කරන එක ගැන සදහනක් තියෙනවද...
  15. madhawavish

    icc, indian cricket team fb page වනසමු

    දිගින් දිගටම හොර අවුට් දෙමින්, ක්‍රිකට් විනාස කරන හොර අම්පයන්ට හා ක්‍රිකට් මැච් හොරට දිනන ඉන්දියා සක්කිලි බල්ලන්ට විරෝධය පලකිරීම සදහා icc හා indian cricket team ,page වනසමු....(සර්ච් කරාම එනව)යකෝ මෙහෙම ගියොත් ඉන්දියාවෙ එවුන් දෝනියයි,බෝලරුයි අම්පයයි විතරක් දාල මැච් ගහයි..දෝනිය ඉල්ලනව අරු දෙනව...
  16. madhawavish

    කව්ද මචන් මේ....

    :D :rolleyes:
  17. madhawavish

    මොකක්ද මචන් මේ සින්දුව(මතකෙකුත් තියෙනව ව&#3484

    මොකක්ද මචන් මේ සින්දුව(මතකෙකුත් තියෙනව ව&#3484 දූප් සේ නිකල් කෙ චාන් සේ පිසල් කෙ හම් මිලේ ජහාන් පර් ලම් හා තම් ගයා.... ආස්මාන් පිගල් කෙ ශීශේ මේන් දගල් කෙ ජම් ගයා තො තෙරා චෙහෙරා බන් ගයා.... දුනියා මිලාකේ..තුම්සේ මිලාහූ... නික්ලේ හේ දිල් සේ යේ දුවා රග දේ තු මු හේ ගේරුආ... රාජ් කේ හි දිල් සේ...
  18. madhawavish

    යෝෂිත අත්අඩංගුවට ගැනීම පලිගැනීමක් කියන &#351

    යෝෂිත අත්අඩංගුවට ගැනීම පලිගැනීමක් කියන &#351 උපුටාගැනිම sunday times සීඑස්එන් සිද්ධිය - ආරම්භය කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබූ බී 9823 / 2015 පැමිණිල්ල විභාග කිරීම ආරම්භ වූයේ පසුගිය වසරේ මාර්තු මස 15 වැනිදාය.කාල්ටන් ස්පෝරට්ස් නෙට්වර්ක් සමාගමට එරෙහිව සාධාරණ සමාජයක් වෙනුවෙන්...
  19. madhawavish

    law college entrance 2016 application

    law college entrance exam එකේ application දාලද මචන්..කොහෙන්ද ගන්න පුලුවන්..
  20. madhawavish

    මගෙ ඩයලොග් එකට කොහෙන්ද රිලොඩ් එකක් ඇවිත්

    මගෙ ඩයලොග් එකට කොහෙන්ද රිලොඩ් එකක් ඇවිත් මේව දාන එවුන් පොට්ට වෙලාද ..reference number කියල එකක් නන් තියෙනව..කව්රු හරි ඉන්නවද ඩයලොග් එකේ පොරක් මේ ගැන දන්න...මේ තියෙන්නෙ ඒ නම්බරේ .... REFERENCE NO: 814971222

    No contents