භාවනා කරන අය ටිකක් එන්නකෝ
දස කසිණ,දස අසුභ,ආනාපානසති,කායාගතාසති භාවනා 22 පටිභාග නිමිති 22ක් තියෙනවා, අනෙක් ඒවයෙ නෑනෙ....කර්මස්ථාන 40ටම අදාල පරිකර්ම නිමිති තියෙනවනෙ,...ඒ කියන්නෙ මූලිකව භාවනා කරන්න ගන්න අරමුණු....එතකොට අනිත් නිමිත්ත උද්ගහ නිමිත්තනෙ...ඒ ගැන කට්ටිය දන්නවද...අර උඩ කියපු භාවනා 22...