SLIIT සම්බන්ධව උඹ කියලා තියෙන දේවල් මම දන්නේ නැහැ................
හැබැයි උඹ AL Arts කරපු උන්ව දාන ගානට තමා උඹවත් ඔය SLIIT එකේදි වැටිලා ඉන්නේ...........
Maths කරා කියලා ෆේල් වුන එකත් ලොකු නැහැ Arts කරලා පාස් වුන එකාට වඩා..........
මොකද Arts කරලා පාස් වුන එකා තමංගේ වැඩ ටික හරියට කරලා තියෙනවා...