1. hansa1018

    වසරේ ලෝක ටෙස්ට් පිලේ නායකත්වය සංගක්කාරට

    එලාස්............. ජය ශ්‍රී.................
  2. hansa1018

    මයිකල් ජැක්සන් ඇදපු චිත්‍ර (Drawings by MJ)

    wow nice.............. never heard abt dz........... thnx 4 shring.............
  3. hansa1018

    No Warranty

    :lol::lol::lol:
  4. hansa1018

    ඇයි ????

    ඇටනැති දිව නැවෙනවළුනේ හතර පැත්තටම................
  5. hansa1018

    Web Developing කරන අය වෙනුවෙන්

    එලාස්............ වැදගත් වැඩක්........... ප්‍රයෝජනවත්..................
  6. hansa1018

    Sinduwak Ahala

    නියම සිංදුවක්...................
  7. hansa1018

    අරුම පුදුම දේවල් කරන මැජික් මල්ලි

    කලිනුත් දැක්කා බන්............... එලාස්............... මාර වැඩ කාරයෙක්................ හිතාගන්න බැරි වුනා..............
  8. hansa1018

    පූසාගේ~සමනල~සිහිනය

    දෙන්නම කලබල නොවී ඉඳහල්ලා............. පේන විදිහට උඹලා දෙන්නගේ මැද්දට මොකෙක් හරි පැනලා උඹලව කොටවනවා...... ඔය එක එක නම් වලින් -රෙප් දෙන්නේ වෙන වෙන එවුන් බව උඹලා දන්නවනේ........... පොඩ්ඩක් කූල් එකේ හිතමු අපි..............
  9. hansa1018

    NAADI WAAKYA...

    bump...........
  10. hansa1018

    මොන්ගෝලියාව (Photos)

    is dz Mongolia................ really nice.........
  11. hansa1018

    නාඩි වාක්‍යය ~ විස්මිත අනාවැකි...

    එහෙමද........... මේගැනනම් දැන ගත්තේ අද.............. ආන්නද මෛත්‍රිය හාමුදුරුවන් ගැන පොත් වගයක් තිබුනා................ කියවලා බලන්න ඕන................
  12. hansa1018

    පූසාගේ~සමනල~සිහිනය

    අම්මා කෙනෙක්ට කුණුහරපෙන් බනින කෙනෙක්ට කවදාවත් හරියනනේ නැහැ............... එහෙම බනින්න දිව නැමෙන එකාට මොකක් හරි මන්ද මානසික තත්වයක් තියෙන්න ඕන............ ඔව වගේ පිස්සංට අනුකම්පා කරපන් බන්................
  13. hansa1018

    කකුලක් අහිමි ගවයාට කෘතීම පාදයක්

    හොඳ වැඩක් කරලා තියෙන්නේ................... බොහෝම පිං සිද්ධවෙනවා....................
  14. hansa1018

    Colombo– Katunayake Expressway II

    thnx 4 shring.................
  15. hansa1018

    ලංකාවේ අරුම පුදුම මැජික් මල්ලි....

    පුදුමයි තමයි මේ සීන් එක නං............ හිතා ගන්න බැහැ...............
  16. hansa1018

    නාඩි වාක්‍යය ~ විස්මිත අනාවැකි...

    හ්ම් මාත් අහලා තියෙනවා ඔය ගැන................. මම නම් මේවා ගැන එච්චර විශ්වාසයක් නැහැ.............. ඒත් අපි නොදන්න හැම දෙයක්ම බොරු කියලා කියන්න අපිට බැහැ................ මොකද ඒක මෝඩ වැඩක්................
  17. hansa1018

    මගෙ කෙල්ල මට නැති උනා.. ඇයි දෙයියනේ එහෙම උනේ

    සිරාවටම................ ලැජ්ජා නැද්ද බන් ඒ වගේ වැඩ කරන්න................ ආත්මයක් නැහැ ආයේ..................
  18. hansa1018

    මගෙ කෙල්ල මට නැති උනා.. ඇයි දෙයියනේ එහෙම උනේ

    මෙහෙම ඉන්මනට වෙනස් වෙන එකනං එච්චර හොඳ දෙයක් නෙමේ.......... ඒත් උඹ ටිකක් ඉවසපන්............. කාලයට ඉඩ දීපන්................. හදිස්සි වෙලා මුකුත් කරන්න බැහැ............... හැබැයි පස්සෙන් ගිහින්නම් ආදරයක් ලැබිලා වැඩක් නැහැ බන්.................... උඹේ වටිනාකම තේරෙන කෙනෙක්ට ආදරේ කරපන්............

    No contents