1. tupac97

    මෙහෙම ටික්ටොක් කරහල්ලාකො උබලත්

    ආසයි බන් පොඩි කාලේ ඉදන්ම එහෙමයි
  2. tupac97

    මෙහෙම ටික්ටොක් කරහල්ලාකො උබලත්

    ඔය ලිස්ට් එක අනුවනම් මට සතයක්වත් ගෙවන්න වෙන එකක් නෑ. තත්පර 20න් උබට බඩු යන නිසා ඔය ඔක්කොම ෆ්‍රී බලා ගත්තැකි
  3. tupac97

    මෙහෙම ටික්ටොක් කරහල්ලාකො උබලත්

    baluwa witharai ban wena mokuth karanan tharam clear na eka kamak na ithin
  4. tupac97

    amor amor😍

  5. tupac97

    මෙහෙම ටික්ටොක් කරහල්ලාකො උබලත්

    මොකත මොකත ඇයි මේ?
  6. tupac97

    මෙහෙම ටික්ටොක් කරහල්ලාකො උබලත්

    මේක දැන් pause කර කර දහ පාරක් විතර බැලුවා :love2: :love2: :love2: :love2: :love2:
  7. tupac97

    මේ තාත්තා 😍😍😍

    ehema bedayak na ban
  8. tupac97

    දැන් ඡන්දයක් තිවුවොත් පොහොට්ටුවට 10ක්වත් නෑ.. වහා මැතිවරණයක් තැබිය යුතුයි…

    මිනිස්සු තමන් කැමති එකාට ඡන්දේ දෙනවා. ඒක නවත්තන්න ෆැසිස්ට් වාදීන්ට බෑ. ජීවිතේට ඡන්දයක් දිනා ගන්න බැරි 3% එවුනුයි කුරුට්ටොයි. ව්‍යවස්ථාවෙන් පිට බලයක් ඉල්ලනවා හම්මේ ඉතින්
  9. tupac97

    වසර 3ක පැතුමක් ඉටුවේ. රොහාන් පැතුම් හමුව.....පැතුම් කර්නර් Live

    Who does he think he is? What qualifications does he possess to point out what is right or what is good? people are knowledgeable enough to choose what's right for them, and they have the right to vote for whomever they want. I really hate these types of people who think they know better. LMAO...
  10. tupac97

    දෙමව්පියෝ / දෙමව්පියෝ වෙන්න ඉන්න උන් වරෙව්

    අනේ මන්දා බන් ඒත් මට අමුතු හැඟීමක් එනවා
  11. tupac97

    ගොම්මන්පිලයට දැන් මොනා හිතෙනවා ඇතිද

    ඉඳලා හිටලා ගොං කතාවක් කිව්වට. මිනිහා කරලා තියෙන අනිත් වැඩ බලහන්. කිඹි සිඹා
  12. tupac97

    දෙමව්පියෝ / දෙමව්පියෝ වෙන්න ඉන්න උන් වරෙව්

    අනේ මන්දා බන් මට ඒක මහ හිරිකිතයි
  13. tupac97

    ගොම්මන්පිලයට දැන් මොනා හිතෙනවා ඇතිද

    ඕක ඇතුලේ ඇත්තටම වැඩක් කරන්න පුලුවන් එවුන්ට ඉන්නේ ඕකයි, බන්දුල ගුණ්වර්ධන වගේ තව කිහිප දෙනෙකුයි විතරයි. බන්දුලගේ සෑහෙන්න හොඳ අයිඩියාස් තියෙනවා මිනිහා ඒවා ක්‍රියාත්මකත් කරනවා. මේ ලඟදි ටවුන්වලට දුන්න Q shop කියන එක හොඳ උදාහරණයක්
  14. tupac97

    පවුල් ප්‍රශ්නයක්. බැදපු උන්ගෙන් උපදෙස් ඕනේ.

    අපෝ එක ගෙදර නම් ඉන්න එපා බන් නැන්න්දම්මට ලේලිට තියා අම්මාටයි දුවටවටයිවත් එකට ඉනන් බෑ ගොඩක් වෙලාවට. ඒක ගෑණුන්ගේ හැටියක්. කුලියට හරි ගෙයක් අරන් පලයන්. ඒ ගියා කියලා ඉතින් අම්මා තාත්තා ගැන නොබලා ඉන්නේ නෑනේ ඉරිදා දිහාට දෙන්නත් එක්ක ඇවිත් බලලා පලයන් ඒ අයව.
  15. tupac97

    Redmi battery ganna place pls

    What is surprising is, I don't do any of those things. I watch youtube videos once in a while. Other than that, I am mostly on my PC.
  16. tupac97

    දෙමව්පියෝ / දෙමව්පියෝ වෙන්න ඉන්න උන් වරෙව්

    උඹලගේ ලමයා partner කෙනෙක්ව හොයා ගත්තහම උබලට මොකක්ද දැනෙන්නේ හෝ දැනේවිද? මට මෙහෙම සීන් එකක් තියෙනවා relationship එකක් තියෙනවා කියලා පවුලේ අය දැනගන්න එක මට මහ cringe (relationship එක තියෙන්නේ කෙල්ලෙක් එක්ක කියලා හිතහල්ලකෝ)
  17. tupac97

    Redmi battery ganna place pls

    How much was it? I bought one at a shop in our town. It was 4k (Redmi note 7). My battery died exactly after 3 years of the purchase of the phone. Is this common for all brands or just a redmi thing?
  18. tupac97

    උබල ෆාමසියෙන් සෙක්ස් ටැබ්ලට් ඉල්ලන්නෙ කොහොමද ?

    මම නම් කොලු පැටවු ඉන්න ඒවා හොය හොය ගිහින් ඕවා ඉල්ලනවා

    No contents