මම් බැදලා අවුරුදු 5ක් වගේ.අව්රුදු දෙකක දරුවෙක් ඉන්නවා.අපි ඉන්නේ අපේ අම්මලා තාත්තලෑ ගෙදර. අපේ ගෙදරට මගේ බිරිද එන්න කලින් අම්මගේ හැටි කියලා දුන්නා. එයාලගේ හැටි ඉතින් කියන්න දෙයක් නෑනේ ආකල්ප වෙනස්. එයත් තේරුම් අරන් හිටියා.
මේ දක්වා අපි ශේප් එකේ කාලය ගෙව්වා. ඒත් දැන් තත්වේ වෙනස්. මේ ලගදි හොදටම බැනගෙන. බිරිද කියනවා එයා ගෙදරින් යනවලු බබත් එක්ක.
එයා කියන්නේ ගෙයක් අරන් යමු කියලා. ඒත් මට එහෙම ගෙවල් ගන්න හිතක් නෑ එහෙම කතාවක් අම්මලා දන්නවානම් හොදටම අප්සට් වෙයි. මම් පවුලේ බාලයා. මට ජොබ් කරද්දි බිරිද කෝල් කරලා බනිනවා. මට මේක ලොකු හිසරදයක්. මොකද මම් කරන්නේ.
අපෝ එක ගෙදර නම් ඉන්න එපා බන් නැන්න්දම්මට ලේලිට තියා අම්මාටයි දුවටවටයිවත් එකට ඉනන් බෑ ගොඩක් වෙලාවට. ඒක ගෑණුන්ගේ හැටියක්. කුලියට හරි ගෙයක් අරන් පලයන්. ඒ ගියා කියලා ඉතින් අම්මා තාත්තා ගැන නොබලා ඉන්නේ නෑනේ ඉරිදා දිහාට දෙන්නත් එක්ක ඇවිත් බලලා පලයන් ඒ අයව.
