Elakiri Avatar, Theame ඇඩ් කරන්නෙ කොහොමද?
මචංලා...මෙතන්ට Avatar එකක් ඇඩ් කරන්නෙ කොහොමද..?ඒකට ඇනිමේෂන් එකක් දෙන්න පුළුවන්ද...?
එලකිරි ප්‍රොෆයිල් එකට Theme ඇඩ් කරන්නෙ කොහොමද..?
දන්න අය ඉන්වනම් කියල දෙන්න....;););););)
නොදන්න අය ඉන්නවනම් බම්ප් කරන්න...!!!:yes::yes::yes::yes::yes: