1. Uthmaxer

    SL OLD HIT SONGS Add Here

    :yes::yes::yes:මෙන්න මචං ලින්ක් එක බාගනින්..... http://www.megaupload.com/?d=2YPPFP0R
  2. Uthmaxer

    ♫..වික්ටර් රත්නායක-හොදම ගී පද..♫

    ♫ සඳත් ඉරත් නැති... ♫ සඳත් ඉරත් නැති... සඳත් ඉරත් නැති - තරුත් වැසී ඇති වනන්තරේ නැත තනියක්... ඔබත් මමත් ඇති - මටත් ඔබත් ඇති මිනිස්පුරේ ඇයි තනියක්...// ගලා ගලායන ගඟේ පිරී දිය ඇලේ දොලේ ඇසුරට වී සිනාසිසි වන පෙතේ හිදී රස දිදි රුවන් තුඩ ඇතිරී... සඳත් ඉරත් නැති...// ‍සොබා දමේ දැඩි සිහිල් නිසංසල...
  3. Uthmaxer

    ♫...වසරේ හදරැදි ගී පදවැල්...♫

    ♫මතුදාක කාසී නිසා... ♫ මතුදාක කාසී නිසා ගායනය : ජාලින්ද පද රචනය : ඩැඩී සහ මදුරංග විජේසේකර සංගීතය : ඩැඩී සහ චරිත අත්තලගේ http://www.youtube.com/watch?v=C8DDPiKQXdk&feature=related මතුදාක කාසී නිසා කරකාර බන්දන් ඔයා මගෙ සෙනෙහස ඔබ ඉදිරියෙ රඟපා මතු වන්නම් ඔබ නොදනී කිසිදා...// රූරා වැටෙනා - මහ...
  4. Uthmaxer

    ♫..වික්ටර් රත්නායක-හොදම ගී පද..♫

    ♫ වෙන්වෙන්න වා‍‍දෝ... ♫ වෙන්වෙන්න වාදෝ... ‍ වෙන්වෙන්න වාදෝ...ලංවූයේ ලංවෙන්න වා‍දෝ...වෙන්වූයේ...// මං ආ මඟ නවතින්නම් බිදුවක් ඈතින් ඉන්නම් සිහිනෙන් ඔබ දැක ගන්නම් හැබැහින් ලඟටම එන්නම්...// දෙන්නා....උන්නේ.... රන්රස සේ පෙම් මල් සේ ආදරේ - තාරකා... සෝවනාවේ ඇන්දුනේ වෙන්වෙන්න වා‍දෝ...//...
  5. Uthmaxer

    ♫..වික්ටර් රත්නායක-හොදම ගී පද..♫

    ♫ හිනැහෙන්න රෝමියෝ මමයි... ♫ හිනැහෙන්න රෝමියෝ මමයි... හිනැහෙන්න රෝමියෝ මමයි නැ රාම රාජයා ඔඹයි සුසුමේ ගැලී - නයනේ වෙලී මා දෑස භාවනා කරයි...// නා.........ලිය රුව දීලා පා.........මිණි හඬ වාලා...// උක් දඬු කැලේ - මල් සර සැ‍ලේ වසන්ත කා...ලයේ හිනැහෙන්න රෝමියෝ...// ලා.........හිරු කැන් පායා...
  6. Uthmaxer

    Sinduwen Sinduwa

    දෙව්රම් වෙහෙරේ - හිමි වැඩ සිටි සමයේ...
  7. Uthmaxer

    Sinduwen Sinduwa

    යෙහෙලියක සේ සොයුරියක සේ...
  8. Uthmaxer

    Sinduwen Sinduwa

    පියුම් නීල විල උපන් විලේ අහංකාර නුඹෙ යොවුන් වියේ... (ඔබ යන්න යන්න එපා - මා හිත හිරකරලා...)එහෙම නේද..?
  9. Uthmaxer

    Sinduwen Sinduwa

    ‍ලොවේ සැමා - එකම දැයේ..
  10. Uthmaxer

    Sinduwen Sinduwa

    ගඟුල අනෝමයි...අද මට වෙහෙසයි...:nerd:
  11. Uthmaxer

    Sinduwen Sinduwa

    ලංවෙන්න වා‍දෝ...වෙන්වූයේ... :rofl::rofl:
  12. Uthmaxer

    Sinduwen Sinduwa

    තත් තත් තත් තාර පැටියා තාත්තා ‍ගෙනා තාර පැටියා :lol::lol::lol:
  13. Uthmaxer

    Sinduwen Sinduwa

    වන වදුලේ වසන්තයද හෝයියා... :sorry::sorry:
  14. Uthmaxer

    ♫..වික්ටර් රත්නායක-හොදම ගී පද..♫

    ♫ මල් පොකුරු පොකුරු... ♫ මල් පොකුරු පොකුරු... මල් පොකුරු පොකුරු ඇය එන මඟ ඈ දෙසටම නැමීයන් මල් අසිරි සිරිය ඇගෙ මුහුණින් මල් පොකුරට ලැබීයන්...// නිල්ල නිලන ගහකොල මත පින්න පිපීලා ඇගෙ පුංචි ටිකිරි පාවට පොට රංචු ගැසීලා... පින්න පිපීලා ඇ ලඟ රංචු ගැහීලා ඇගෙ පුංචි ටිකිරි පාවට පොට රංචු ගැසීලා... මල්...
  15. Uthmaxer

    Sinduwen Sinduwa

    ලොවම නිදන රාත්‍රියේ... මා නොනිදන මේ රැයේ... (හේයි..."ඉ" නෙමෙයි..."ය" නේද...?):P:P:P
  16. Uthmaxer

    Sinduwen Sinduwa

    දමා යන්නට නොහැකි මිහිමත එකම සම්පත ඔබම පමණයි... (යායට පායනා කලින් තිබුනා වගේ මතකයි....)
  17. Uthmaxer

    ♫..වික්ටර් රත්නායක-හොදම ගී පද..♫

    ♫ ගිගිරි ගීත රාවේ... ♫ ගිගිරි ගීත රාවේ... ගිගිරි ගීත රාවේ මලවී හී සරේ...// සබඳ අද කිම දෝ... බමන ලෝකෙට කෑ ගසා කීවේ...// උමතු දෑස රෑ තුන් යාමේ යනෙන මේ නුරා අම්බලමේ...// හදේ සෝක පීඩා වියැකේ හැංගෙන්න මායා සිහිනයේ... ගිගිරි ගීත රාවේ...// තරිදු තාම නාඹර වයසේ රඟනු රංඟ රන් රඟ මඩලේ...// කුමුදු යාය...
  18. Uthmaxer

    නැ නැ අපි දෙන්න විතරක් පොස්ට් කරයි අනිත් අය පව්නේ නේද...?

    නැ නැ අපි දෙන්න විතරක් පොස්ට් කරයි අනිත් අය පව්නේ නේද...?
  19. Uthmaxer

    ♫..වික්ටර් රත්නායක-හොදම ගී පද..♫

    ♫ එපා හිරු පායන්න... ♫ එපා හිරු පායන්න... එපා හිරු පායන්න අදින්පසු මගේ ලොවට අදයි අවසන් දවස ඇගෙන් මා... මගෙන් ඈ සමුගන්න සැඳෑ තරු නොදිලෙන්න සරා සඳ නොනගින්න වෙලී යුඟදුර සතර අනු දිසා ගිල ගන්න ගලා යන නදී දොල බිදී... හිදී නැවතී ඉන්න එපා හිරු පායන්න... පිය මඩුලු තුරු සිරස එපා මල් පළදින්න...
  20. Uthmaxer

    ♫..වික්ටර් රත්නායක-හොදම ගී පද..♫

    ♫ තොටුපොල අයිනේ... ♫ තොටුපොල අයිනේ... තොටුපොල අයිනේ.......කව්ද අත වනන්නේ... කව්ද අත වනන්නේ......තොටුපොල අයිනේ...// හැන්දෑ වරුවේ ඉවුරේ වැටකේ උණ පදුරේ හෙව‍‍නේ... හබල බිදීලා......ආ..... හබල බිදීලා - පෙරළුන ඔරුවක සුන්බුන් නෙත දැවටේ... ඒ දෙස නොබලමි ඒ...දෙස නොබලමි තොටුපොල අයිනේ - කව්ද අතවනන්නේ...

    No contents