1. Uthmaxer

    කාලය_හරහා_ගිය_පුද්ගලයින්_4 දෙනෙක්-4 Real Cases of Time Travel

    පිස්සු හැදෙයි....පට්ටයි ආහ්..
  2. Uthmaxer

    Vehical Number Plates

    ආ මමත් මාට්ටු වුනා බන්.....:baffled::baffled: හැබැයි ඡන්දෙනට කලින්...ජනාධිපති තුමා නිකන් බයික් දීලා නම්බර් ප්ලේට් නැතුව යන්න කිව්වද..??:D:D:Dකියල ඇහුවා...!!(ඒ කාලේ පොලිසියට බයික් දීල තිබුනේ නෑ..ඒ නිසා ද දන්නෑ.) කෙදිරි ගාලා ෂේප් වුනා.. මම හිතන්නෙ වැඩේ වැරදි ඇති...
  3. Uthmaxer

    රෙප් දෙන්නෙ කොහොමද

    තෑක්ස් මචෝ...:D:D ඔන්න එහෙන් මෙහෙන් දැනගෙන හිටපු දේවල් එලකිරියට ඇවිත් අවුරුදු 8කට පස්සේ තමයි හරියට දැනගත්තේ...! උඹේ උත්තර කොහොමත් Clear ආයේ ප්‍රශ්න අහන්න දෙයක් නෑ....තෑක්ස්..! මම හිතන්නෙ ගොඩක් අයට මේ ප්‍රශ්නෙ තිබිලා..:yes::yes::yes:
  4. Uthmaxer

    රෙප් දෙන්නෙ කොහොමද

    :rofl::rofl::rofl::rofl::rofl: කියල වැඩක් නෑ බන් මම චූටි කාලේ තමියි මේක හදාගත්තේ...තියන දේවල් කියවනවා මිසක් මම පොස්ට් දාන්න ට්‍රයි කරල නෑ...:P:P:rofl::rofl: 2007 අය මට 10ක් වත් හම්බවෙලත් නෑ... සුපුරි මචෝ....ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුනා...!!!තැක්ස්..:yes::yes::yes::yes:
  5. Uthmaxer

    රෙප් දෙන්නෙ කොහොමද

    එල එල ඒ කියන්නේ User cp එකේ පහල “Latest Reputation Received “ කියන ටේබල් එකේ කෙලවරේ දාල තියන පොයින්ට් ගාන තමයි කොටුවලට බලපාන්නේ...! එතකොට මචෝ 1500ට කොටු 11ක් නම් 1වෙනි කොටුව 2වෙනි කොටුව ... වගේ පිළිවෙලට කොටු ලබාගන්න රෙප් අවශ්‍ය ගාන දැනගන්න පුළුවන්ද..? (මගේ රෙප් 230ට කොටු 3ක් තියනවා)
  6. Uthmaxer

    Guitar ඉගෙන ගන්න හෙල්ප් එකක් දෙන්න...

    අනේ මචෝ ඔය Strumming කේස් එක තමයි මටත් තියෙන්නෙ... යූ ටියුබ් වීඩියෝ ටිකකුත් බැලුවා ඒත් ගොඩ දාගන්න අමාරුයි..පොඩි ලීඩ් පාර්ට් දෙකක් තුනක් හෙමීට ගොඩදාගන්න පුළුවන්... මේ ලින්ක් දෙකත් උඹට පොඩි සපෝර්ට් එකක් වෙයි.. මම ගිටාර් ටියුන් කරන්නේ මේකෙන් අවුලක් නැද්ද...? PitchPerfect Guitar Tuner කොඩ් ගත්තේ...
  7. Uthmaxer

    Sinduwen Sinduwa

    සිහිල් සුළං රැල්ලේ... ඔබේ සුවඳ මුසුවේ... ආදරයේ මඳ සිනිඳු පහස ලැබ හදවත දළු සෙලවේ..
  8. Uthmaxer

    රෙප් දෙන්නෙ කොහොමද

    අනේ මචෝ මමත් මේ ටික කියෙව්වා...ඒත් උත්තරේ ලැබුනේ නෑනේ.. මම මෙම්බර් කෙනෙක් වුනේ කාලෙකට කලින් වුනාට හරියටම රෙප් දෙන විදිය ලැබෙන විදිය සහ නමට පහලින් වැටෙන කොටුවල සීන් එක දන්නෑනේ...විස්තරයක් දියන්කෝ..!!!
  9. Uthmaxer

    මචං මටත් ඕනේ....මොබිටෙල් විස්තර ටිකක් එවන්ඩෝ....!!!

    මචං මටත් ඕනේ....මොබිටෙල් විස්තර ටිකක් එවන්ඩෝ....!!!
  10. Uthmaxer

    Sinduwen Sinduwa

    අහසට සොඳුරුද සඳ කෙතරම් ගසකට සොඳුරුද මල කෙතරම් සයුරට සොඳුරුද රළ කෙතරම් එතරම් මිහිරියි ඔබ මට නම්...
  11. Uthmaxer

    නතාෂා!

    අප්පච්චිට නම් දැන් කොහොමත් අල්ලන්න බෑ තමයි....!!!
  12. Uthmaxer

    Patta elakiri kollek

    සුභ පැතුම් මචෝ...!!!:):) එලකිරියෙ කොල්ලන්ට ගේම් එකට offer එහෙම ලැබෙයි නේද..???:cool::cool::cool::rofl::rofl:
  13. Uthmaxer

    බලපු හොඳ ෆිල්ම්ස් - Part III

    බාගත්තේ ආසාවට ඒත් බලන්න බෑ හිතුනා.... ඔන්න ඔහෙ කියන නිසා බලලා කමෙන්ට් එකක් දාන්නම්කෝ..
  14. Uthmaxer

    අද්භූත_වනාන්තරය...

    සුපිරි මචෝ....තොරතුරු ටික නම් මරු...! Rep+++
  15. Uthmaxer

    Sinduwen Sinduwa

    යුවතියකට ඔබ ආදරෙ නම් ඇයට පවසන්න... පැවසීමට අතපසු වේ නම් ඇය ගැන නොසිතන්න...
  16. Uthmaxer

    PK Sinhala Subtitles !!!

    ටොරන්ට් එක වැඩ නෑනේ මචෝ....!
  17. Uthmaxer

    Gym Yana Kollo Wenuwen II

    සුප්පා පෝස්ට් එක මචං.... Rep+++ මටත් ඕනෙම වෙච්ච දෙයක්... කවුරුහරි කියපන් මචං මට පොඩ්ඩක් මහත් වෙන්න විතරයි ඕනෙ.. හැබැයි මට ජිම් යන්න ටයිම් නෑ...(ජොබ නිසා වැඩේ අමාරුයි) මම දැන් 50Kg උස අඩි 5 අගල් 9ක් ඉන්නවා...
  18. Uthmaxer

    Sinduwen Sinduwa

    නාග සළඹ වැයෙන පදට සොදුරු ලියක රඟ මැවේ.. පාද බැඳුනු කිකිණි සළඹ තාල අනුව නද කෙරේ..
  19. Uthmaxer

    Sinduwen Sinduwa

    සේල ඇන්දම - මාල බැන්දම.. සේල ඇන්දම - මාල බැන්දම.. කෝල රැඟුම සෝබනා.. සෝබනා...
  20. Uthmaxer

    Sinduwen Sinduwa

    නන් සුරන් බැතියෙන් පිදූ සරු පින් බිමක් විය මිහිතලේ.. රන් සඳක් විලසින් දිලේ එය මේ අපේ තුන් සිංහලේ...

    No contents