ලක්ෂ 2ක් නම් යන්නෙ නෑ. උපරිම ලක්ෂ 1.5 ක් යයි ශොපින් කරන්නත් එක්ක. වැඩියෙන්ම ගාණක් යන්නෙ එයා ටිකට් එකටයි, නවතින තැනටයි තමයි. නවතින තැනක් ඕනේ නිදා ගන්න විතරනෙ. ගොඩක් වෙලාවට ඇවිදින එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් ලාභ තැනක් හොයා ගන්න එක පොකට් එකට වාසියි.
බලන්න යන තැන් වලත් පැකේජ් තියෙනව නම් ඒකක් අරගෙන...