1. techytee

    Singapore

    නැහැ. මෙහෙ ක්‍රියාත්මක වෙන්නේ on arrival visa ක්‍රමවේදයක්. ඒ කියන්නේ රටට ඇතුල් වුනාම සීමිත කාලයකට visa ලැබෙනවා. මම හිතන්නේ දවස් 20ක් හෝ 30කට.
  2. techytee

    Singapore

    Me liyana gaman :nerd:
  3. techytee

    Singapore

    ඔව්. ඊලඟ පාර සිංග ගියාම එහෙම තමයි කරන්න හිතාගෙන ඉන්නේ.
  4. techytee

    Singapore

    ඒක නම් ඒ හැටි මීටර් වුනේ නෑ. ඒ වුනාට මූනවල් වල ප්‍රසන්න බවකුත් තිබ්බ දැක්කෙ නෑ.
  5. techytee

    Singapore

    Singapore - Day 2 කලින් ලිපියෙන්... කට්ටිය අහලා තිබුනා ගියපු ගණන් ගැන. මුලින්ම මගේ ගුවන් ටිකට්පතට ගියා රුපියල් 47909ක්. මේක මෙච්චර ගණන් වෙන්න හේතුව මගේ යාලුවො 4 දෙනාට ගුවන් ටිකට්පත් තිබුනෙ නෑ ඒගොල්ලන්ගෙන් දෙන්නෙක් ම ශ්‍රී ලංකන් එකේ වැඩ කරපු නිසා. අන්තිම මොහොත වෙනකන් ම ඒගොල්ලන්ට යානයට check in...
  6. techytee

    Singapore

    ඉස්දූතී :P
  7. techytee

    Singapore

    දෙවෙනි දවසෙ විස්තරේ හෙට දානවා :P
  8. techytee

    Singapore

    සෑහෙන ලස්සනයි. ආයෙ යන්න ඕනෙ
  9. techytee

    Singapore

    liyana gamaaan
  10. techytee

    Singapore

    ඔව් හරි ලේසියි යන්න එන්න. Main road එකට ගියාම පේන දේවල් ඉන් පස්සෙ දාන්නම්.
  11. techytee

    Singapore

    කාලයක් තිස්සෙ ලියන්න හිතාගෙන හිටියත් කරගන්න තරම් කාලයක් මේකට මිඩංගු කරන්න පුළුවන් කමක් තිබුනෙ නෑ. ඔන්න ඉතින් මේ ගමන ගිහිල්ලා මාස ගානකට පස්සෙ මගේ අත්දැකීමත් මෙහෙම වචන වලට හරවන්න හිතුවා. මේ දවස් වල ගොඩක් දෙනා යන දිහාවක් නේ සිංගප්පූරුව. මේ කියන්න යන්නෙත් එහේ ගිහින් ලබපු අත්දැකීම් ගැන. කියන්න...
  12. techytee

    Faraday Future FF91

    M2VvFXCR3II :shocked::shocked::shocked:
  13. techytee

    FRIENDS TV Show Sri Lankan Fans

    Like & share FRIENDS - Sri Lankan Fans FB Fan Page. Stay connected. https://fb.com/FriendsSriLankanFans/
  14. techytee

    FRIENDS TV Show

    Thank you
  15. techytee

    FRIENDS TV Show

    Mine too :love:
  16. techytee

    FRIENDS TV Show

    Much appreciated :)
  17. techytee

    FRIENDS TV Show

    Get in there buddy. Start watching it and see how many things can be learned over a smile. :)
  18. techytee

    FRIENDS TV Show

    Like & share FRIENDS - Sri Lankan Fans FB Fan Page. Stay connected. https://fb.com/FriendsSriLankanFans/
  19. techytee

    TV Series සිංහල සබ් එක්ක.

    "Friends" please
  20. techytee

    Google Pixel and Pixel XL now availeble in Sri lanka

    Pixel http://celltronics.lk/google-pixel.html Pixel XL http://celltronics.lk/google-pixel-xl.html

    No contents