:rofl::rofl::rofl: තෝත් මහා කුප්ප වැඩ තමා කරන්නේ......
මලයෝ මගේ පොඩි වැඩක් තියෙනවා....... මේකයි සින් එක...... මගේ හෙඩ්ෆෝන් සෙට් එකක් තියෙනවා SOL REPUBLIC එකෙන් හම්බුන....... දවසක් අපේ පොඩ්ඩි ඕක පොලවේ ගැහුවනෙ.... එකෙන් එක සවුන්ඩ් එන්ජින් එකක් පුපුරලා ඇතුලේ ස්පිකර් එකට එන වයර් ගැලවුනා...... හරිම...