EK Married Club-16

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩාගෙ RPM මීටරේ ඉවරයක් කලා...:yes::yes::yes:

    zXPZvwa.jpg

    niVeB26.jpg

    bLK2L82.jpg

    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බඩාගෙ RPM මීටරේ ඉවරයක් කලා...:yes::yes::yes:

    cgQZ9UX.jpg

    niVeB26.jpg

    bLK2L82.jpg

    උඹේ වැඩ මාර පිළිවෙලයි සහ නීට් බං............
    :)
    අනේ පැටියෝ...මගෙ සත්තලනේ....
    අර ඉන්පුට් මික්සර් එකත් හදල දීපං කෝ ඔය වගේ ම..........:):):)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බඩාගෙ RPM මීටරේ ඉවරයක් කලා...:yes::yes::yes:

    මූ circuit එක යටින් බඩා මාමිගේ RPM මීටරේ කියල ලියලා :rofl:
    ඕක ඊළඟට ගන්න එකා බලයි මේ මොන හරුපයක්ද කියල :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹේ වැඩ මාර පිළිවෙලයි සහ නීට් බං............
    :)
    අනේ පැටියෝ...මගෙ සත්තලනේ....
    අර ඉන්පුට් මික්සර් එකත් හදල දීපං කෝ ඔය වගේ ම..........:):):)

    තැන්කූ..:) බලමු හිමින් සැරේ.. හදලා දෙන්නම්.. වෙලාව ලැබුනම කියන්නම් මං. මට ඕනකරන විස්තර ටික කියන්නකෝ...:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕකෙන් පුළුවන් , වාහනවල් විතරද ?
    බදාගෙ වෙන මොනවත් ආර් පි එම් බැරි වෙයිද චෙක් අකර ගන්න

    ඒවා චෙක් කරන්න දෙයක් නෑ..:no: මෙලෝ සිහියක් නැතුව ඕකා.. :rolleyes:

    එක්කෝ ඕන්නෑ..:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මූ circuit එක යටින් බඩා මාමිගේ RPM මීටරේ කියල ලියලා :rofl:
    ඕක ඊළඟට ගන්න එකා බලයි මේ මොන හරුපයක්ද කියල :lol:

    :lol::lol::lol::lol:ටෝනි අයියට ටයිමින් ටෝච් එකක් ඕනෙ කිව්වා RPM එකත් බලාගන්න පුලුවන්. ඒකටත් ගන්න බලාගෙන ඔය ඩිස්ප්ලේ එකත් දාලා හැදුවේ..:yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඒවා චෙක් කරන්න දෙයක් නෑ..:no: මෙලෝ සිහියක් නැතුව ඕකා.. :rolleyes:

    එක්කෝ ඕන්නෑ..:baffled:

    harinduwa thawath ela wadak karala wage ne, ela ela digatama karapan. mage yaluwek issara gedara haduwa dslr ekaka flasher ekakata remote ctrl ekak. ekath honda wadak wikunanna puluwan wei godak ayata cameras ehema thiana nisa.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    harinduwa thawath ela wadak karala wage ne, ela ela digatama karapan. mage yaluwek issara gedara haduwa dslr ekaka flasher ekakata remote ctrl ekak. ekath honda wadak wikunanna puluwan wei godak ayata cameras ehema thiana nisa.

    මේක අලුතින්ම හදපු එකක් නෙමේ. බඩා ගත්ත RPM මීටරේ වැරදියට පෙන්නපු නිසා අලුත් සර්කිට් එකක් හැදුවා ඒකට..:yes::yes:

    ඒවා ඊබේ නම් තියනවා. වෙලාව ලැබුනම තියනවා ඔය වගේ වැඩ ටිකක් කරන්න.:yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේක අලුතින්ම හදපු එකක් නෙමේ. බඩා ගත්ත RPM මීටරේ වැරදියට පෙන්නපු නිසා අලුත් සර්කිට් එකක් හැදුවා ඒකට..:yes::yes:

    ඒවා ඊබේ නම් තියනවා. වෙලාව ලැබුනම තියනවා ඔය වගේ වැඩ ටිකක් කරන්න.:yes:
    මටත් වෑන් එකට එකක් ඕනේ
    8.gif
    8.gif
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේක අලුතින්ම හදපු එකක් නෙමේ. බඩා ගත්ත RPM මීටරේ වැරදියට පෙන්නපු නිසා අලුත් සර්කිට් එකක් හැදුවා ඒකට..:yes::yes:

    ඒවා ඊබේ නම් තියනවා. වෙලාව ලැබුනම තියනවා ඔය වගේ වැඩ ටිකක් කරන්න.:yes:

    ela ela, eka parata ebay ekka compete karanna bah eith value addition ekak karala aluth aluth dewal add karama chine ebay suppliers la kale. ela.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බඩාගෙ RPM මීටරේ ඉවරයක් කලා...:yes::yes::yes:

    උඹනම් මාර අයින්ස්ටයින් කෙනෙක්නෙ කොල්ලෝ...... :)

    අර සිරාවටමද අර බඩා මාමිගේ මීටරේ කියලා ප්‍රින්ට් කරලා තියෙන්නේ....... :rofl: