1. DIGger

    Piyumi Yahansa Rajapaksha

    කෙලින්ම පොලිසියේ ඇන්ට්‍රියක් දාපන් එහෙම නම් එකෙක් දෙන්නෙක් හිරේ ගියාම ඕවා නවතිනවා
  2. DIGger

    Piyumi Yahansa Rajapaksha

    ආයෙත් රිපෝට් කරපන් මචන් අපි 500ක් රිපෝට් කරනවට වඩා වැඩේ කෙරෙනවා ඒ කෙල්ල කලාම
  3. DIGger

    Piyumi Yahansa Rajapaksha

    එහෙම නම් සිම්පල් මචන් ඇත්ත ප්‍රොෆයිල් එකෙන් රිපෝර්ට් කරපන් ඕක නිකම්ම මකනවා
  4. DIGger

    Piyumi Yahansa Rajapaksha

    :)
  5. DIGger

    කන්න නැතෝ තාමත්

    එහෙම තමා බං ලංකාවෙ දිගටම ආධාර එන්න නම් දිගටම දුක යන්න ඕන දැන් ෆේස්බුක් එකේ මිනිස්සු යට වෙලා දාලා වීඩියෝ එහෙම නැති උනාම මිනිස්සුන්ට නිකම්ම අමතක වෙනවා බලපන් තව සතියයි දෙකයි ඔය ආධාර අරන් යන ඒවා කොහොම හරි රජයෙන් සහනාධාරයක් ගන්න බලපන් මචන්
  6. DIGger

    කන්න නැතෝ තාමත්

    විඩියෝ එකක් දාපන් තවම වතුර බැහැලැ නැහැ කියලා පෙන්නන ඔක්කොම පේජ් වලට යවපන් චැනල් වල උන්ට දුම් විසි වෙන්න
  7. DIGger

    Piyumi Yahansa Rajapaksha

    ඔහොම තමා මචන් ගෙවල් ගවා, ස්කෝලේ, පංතියේ, ඔෆිස් එකේ නොවන සියළුම කෙල්ලන් ෆේක් කෙල්ලන්ය කියලා හිතන අයත් ඉන්නවා :P:rofl:
  8. DIGger

    ..::::|බොඳ වෙච්ච SEX සිහින|::::...

    ..::::|බොඳ වෙච්ච SEX සිහින|::::...
  9. DIGger

    ..::::|දැක්කම කන්න එපා වෙන රස කෑම|::::...

    ..::::|දැක්කම කන්න එපා වෙන රස කෑම|::::... ඔය බූවල්ලෝ / ගෙඹි මස් අපි නොකෑවට කන උන්ට රහයිලු අනික ඒවා පට්ටම ගනන් ලු
  10. DIGger

    Google search eke delete karanna

    ඉස්සර De-index කියලා එකක් තිබ්බා google ekema ඕකට දැන් වැඩද දන්නෙ නැහැ හැබැයි
  11. DIGger

    Google search eke delete karanna

    දැන් බලපන් ඔය ෆොටෝ එකට වඩා මේ ත්‍රේඩ් එක හිට් වෙනවා පස්සෙ මුගේ නම ගැහුවම මේ ත්‍රේඩ් එකයි ෆොටෝ එකයි දෙකම එනවා කොහොමද ආතල් එක ෆොටෝ එක මකන්නත් ට්‍රයි කරලා කියලා දැක්කම :baffled::P
  12. DIGger

    Piyumi Yahansa Rajapaksha

    බුරුලක් කිව්වෙ බන් කවුරුවත් ඕකට කුණුහර්ප කියන් යන්නෙ නැහැ වැඩිය. කට්ටිය ඕකිව හුරතල් කරන්න, ඕකිට හොඳ නරක කියලා දෙන්න වගේ සීන් නම් දායි :rofl::P
  13. DIGger

    Google search eke delete karanna

    මම නම් හිතන්නෙ හිටපු කෙල්ල ගෙ සීන් එක නවත්තලා මූ වෙන එකකට සෙට් වෙලා දැන් පරණ එකත් එක්ක ගත්ත ඒවා මකනවා මම නම් මලාට කෙල්ලෝ එක්ක ඉන්න ඒවා දාන් නැහැ බැඳපු දවසක ගෑනි එක්කම දානවා නැත්තම් ළමයින්ටත් එක්ක විළි ලැජ්ජයි නෙ මචන්
  14. DIGger

    Google search eke delete karanna

    ගූගල් බ්ලොගර් එකේ දාලා මකන්න කිව්වට උන් ගනන් ගන්නෙත් නැහැ කොහොමත් ආයෙ දාපු එකාව හොයන්නත් නැහැ හොඳම වැඩේ තමා ප්‍රයිවට් ඒවා කොහෙත්ම ඉන්ටර්නෙට් එකේ නොදා ඉන්න එක:D
  15. DIGger

    Google search eke delete karanna

    අපො බන් නිකම් ෆොටෝ එකක් නෙ එන්නෙ ඕවා නම් මොනාද මම හිතුවේ මුගේ මේ වැලක්වත් ලීක් වෙලා කියලා
  16. DIGger

    Piyumi Yahansa Rajapaksha

    කෙල්ලෙක් නිසා බුරුලක් ලැබෙනවා ඕකිට කොල්ලෙක් එහෙම ඔහොම දෙයක් කිව්වා නම් දැන් උගේ ගෙවල් වලටත් ගිනි තියලා
  17. DIGger

    Google search eke delete karanna

    ඒක මකපන් උඹගේ නෝමල් ෆොටෝ එකක් නම් අවුලක් ගන්න එපා මචන්
  18. DIGger

    dxpl__VGA+DX11

    ගහන්න බැරි නම් අර මක්කැටැයි බන් ඔය තරම් නහින්නෙ:rofl:
  19. DIGger

    Google search eke delete karanna

    Google search එකේද? නැත්තම් ඊමේල් එකේද?

    No contents