1. DIGger

    ..::::|එදිනෙදා පාවිච්චි වෙන දේවල් පොඩියට|::::...

    ..::::|එදිනෙදා පාවිච්චි වෙන දේවල් පොඩියට|::::... මේවාගේ විශේෂත්වය තමා බියර් ඇතුලේ ඇත්තම බියර් තියෙන, ප්ලේස්ටේසන් එකෙන් ඇත්තම ගේම්ස් තියෙන කොම්පුටර් එක ඇත්තට වැඩ කරන එක. හැම දේකම ඇත්ත සයිස් එකෙන් වෙන වැඩේ පොඩි සයිස් එකෙනුත් වෙනවා
  2. DIGger

    රුවන්/ෂෙරිල්

    උබ ඒවා විකුනන එකෙක්ද? :shocked:
  3. DIGger

    රුවන්/ෂෙරිල්

    ඇත්තට මාරම ලස්සනයි ලොකු සීනුත් නැහැ හැමෝම එක්ක කතා කරනවා:love:
  4. DIGger

    amazon kindle ගැන

    4000කට වගේ ටැබ් එකක් ගනින් මචන්
  5. DIGger

    ශනුද්රි ගේ ලස්සන කෙළිලොල්... 18 +

    ඒ උනාට එහෙමම කියන්නත් බැහැ බන් අපි ඇස් දෙකෙන් දැක්කෙ නැහැ නෙ ඒකි කාටවත් අල්ලනවා ප්‍රමුදිත් මොනා කරනවද අපි දන්නෙ නැහැ නෙ ඒවා ලීක් වෙන් නැති එකයි වෙනස:D
  6. DIGger

    Speakers or Headsets ?

    උඹගේ ඇවේටර් එකේ තියෙන අකුර මොකද්ද? :shocked:
  7. DIGger

    ශනුද්රි ගේ ලස්සන කෙළිලොල්... 18 +

    එහෙම අරන් ගිහින් තව කී දෙනෙක්ට ලිප් කිස් දුන්නද දන්නෙ නැහැ:P
  8. DIGger

    breaking news: අඹතලේ පොම්ප යටවුණොත් කොළඹටම වතුර නෑ

    යාලුවා උබට නයෙක් ඇරලා වගේ
  9. DIGger

    අඹතලේ

    ෆේස්බුක් එකේ දැක්කා උන් සෙට් එක නේවි එකෙන් බේර ගත්තා කියලා හැබැයි කලින් තිබ්බෙ මොබිටෙල් නම්බරේකුත් එක්ක
  10. DIGger

    What the hell is happening

    App eka da ganin phone ekata
  11. DIGger

    What the hell is happening

    ඔය නිවුස් එක ආවෙ දවල් මචන් අපිත් බැරල් එකකට වතුර පුරෝ ගත්තා කැපුවොත් එහෙම සොරි නෙ
  12. DIGger

    A new business idea

    බැන්ඩ් එක මොකද්ද ඕකෙ? ඉක්මන් එකෙ ඇඩ් එකක් දාලා බලපන් මිනිස්සු කීයටද ඉල්ලන්නෙ කියලා
  13. DIGger

    A new business idea

    උඹගේ ගෙවල් පැත්ත ගැන නොදැන කියන්න අමාරුයි මචන් ඊට නරකද උඹ ටීවී / කන්සෝල් ගෙනත් විකිනුවොත්?
  14. DIGger

    Dialog EMERGENCY RELOADS for flood victims

    500ක් නෙ කලින් දුන්නෙ?
  15. DIGger

    අලිපේර මේ විදියට හදලා ඔයාලා කාලා තියෙනවද

    අයිස්ක්‍රීම් එක්ක නම් කාලා තියෙනවා නැත්තම් ඉතින් හැමදාම කන්නෙ මිල්ක්මේඩ් දාලා අනලා තමා
  16. DIGger

    හෙට උදේ බත් පාර්සල් බාර දෙන්න

    සැන්ඩ්විච් දෙන්න සෙට් වෙලා ඉන්නෙ අපි බත් ගොඩක් එක පාර උයන්න අමාරුයි බන් ගොඩක් උයද්දි රසට උයන්න අමාරුයි
  17. DIGger

    කැළණි_ගඟේ ජල මට්ටම පහත බසී

    නුවරට වහිනවා තවම සැරින් සැරේ
  18. DIGger

    ..::::|පිටරට කෝච්චිවල යන අමුතු මිනිස්සු|::::...

    ..::::|පිටරට කෝච්චිවල යන අමුතු මිනිස්සු|::::...

    No contents