..::::|එක ගෙයි කන හැටි - Video|::::...
එක ගෙයි කෑම කියන්නේ උඩරට රට සමිප්‍රධායේ තිබුන එක් පවුලක එකම සහෝදරයින් වෙනුවෙන් එක් බිරිදක් ගෙන ඒමේ ක්‍රමය. මතකයිනේ බැද්දේ ගෙදර ටෙලිනාට්‍ය. මේ ගීතයේදි කියවෙන්නේ එලෙස ගෙන ආපු මනාලි නිසා බාලසහෝදරය හිතින් විදින වේදනාව. මේක ශෙයාර් කර ගැනීම සමිබන්ධ ප්‍රශ්ණයක්ම...