වේදිකා නාට්ටි රගපාන අයට ගාන තව අඩුයිලු බන්. අපි කුරුණැගල පැත්තේ නාට්‍යය්ක් ඕගනයිස් කරා. අපෙන් ඒ නාට්ටියේ නිෂ්පාදකයා ඉල්ලුවේ 220,000යි. නාට්‍යයේ ප්‍රධාන නළුවෝ 10කට වඩා හිටියා. එතින් බන් ඒ අයටයි, මේකප්, ලයිට්, ට්‍රාන්ස්පෝට් කරන අයටයි ගෙවන්න 220,000 ඇතිද කියලත් වෙලාවකට හිතෙනවා. ටිකට් ටිකත්...