තව දුරටත් නොරැවටෙමු
අපි 9 වසරෙ ඉන්න කොට දවසක් අපේ ඉස්කෝලෙ ග්රවුන්ඩ් එකේ ක්රිකට් මැච් එකක් තිබුනා. ඉස්කෝලෙ ග්රවුන්ඩ් එකේ මැච් එකක් ගහද්දි පංතියට ගිහිල්ල ඉගෙන ගන්න තරං සුදුසු මානසිකත්වයක් ඒ කාලෙ අපිට තිබුනෙ නෑ. ඉතිං මමයි තව යාළුවො ඩබලකුයි සෙට් වෙලා පීරියඩ් 8ම කට් එක දාල මැච් එක බැලුවා. 8 වෙනි...