LTTEඑක ගැන පොඩි ප්‍රශ්නයක්
LTTE එකට ආයුධ කොහෙන්ද බන්? ලංකාවේ අයුධ හදන කර්මාන්ශාලා නෑ. ඔක්කොම ගෙන්නෙ පිටරටින්. ලොකු ගානක් වියදම් කරන්නත් ඕනි., SHIPINGවලට SECURITY එකටත් එක්ක ලොකු COST එකක් යනවා. ලංකාවේ හමුදාවටත් ආයුද ගන්න ලොකු සල්ලියක් අණ්ඩුවෙන් වෙන් කරා. ප්‍රහාරක යානා, යුද්ද ටැංකි වලටත් ලොකු...