රුසියාවේ අමුතුම ආකාරයේ ගණිකා මඩම
රුසියාවේ අමුතුම ආකාරයේ ගණිකා මඩම
ලබන මාසයේදී රුසියාවේදී ආරම්භකරන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ඉලක්ක කරමින් රුසියාවේ මොස්කව් නුවර රොබෝ කාන්තාවන්ගෙන් සමන්විත ගණිකා මඩමක් විවෘත කර තිබෙනවා.
මොස්කව් නුවර ව්‍යාපාරික කලාපයක් තුළ පිහිටි හෝටලයකයි මෙම ගණිකා මඩම ආරම්භ කර ඇත්තේ.
ලෝක කුසලානය නැරඹීමට පැමිණෙන ක්‍රීඩකයින්, ප්‍රේක්ෂකයින් සහ කළමනාකරුවන් මෙම ව්‍යාපාරයේ ඉලක්කය බවයි වාර්තා වන්නේ.

දැන් අවුරුදු 10ක විතර වගේ ඉදන් හිතන් හිටියේ ඔහොම ඒවා ඉස්සරහට එයි. මැරෙන්න කලින් රොබොටික් ආතල් එකක් ගන්න පුළුවන් වෙයි කියල