මං හෙන රැඩිකල්

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මං හෙන රැඩිකල්


    මං හෙන රැඩිකල්
    ===============

    මං මගේ දරුවන්ට කියලා දුන්නා යුද්ධයක සැබෑ ජයග්‍රහණයක් නෑ කියලා...උන් අහගෙන හිටියා...ඊට පස්සේ මං උන්ට කියලා දුන්නා යුද්ධයක ඇති වීරත්වයක් නෑ කියලා...උන් අහගෙන ඔලුව වැනුවා.

    පහුවෙනිදා උදේ නැගිටලා බලනකොට තමයි දන්නේ අල්ලපු ගෙදර එකා වැටේ මායිම ගලවලා අපේ ඉඩමෙන් තීරුවක් අල්ලගෙන කියලා...මට කිසි ගානක් නෑ...අල්ලපු ගෙදර එකා මොනව වුනත් අපේම රටේ අපේම ගමේ කාගේ හරි අම්මා කෙනෙකුගේ දරුවෙක් නේද කියලා හිත හදා ගත්තා.

    ඊට පස්සේ වැඩ ඇරිලා ගෙදර එනකොට අල්ලපු ගෙදර එකා අපේ ගෙදරට ඇවිල්ලා මගේ ගෑනිගේ ඇඟපත අත ගානවා...මට කේන්ති ගියේ නෑ...අල්ලපු ගෙදර එකාටත් මට වගේම හැඟීම් දැනීම් පහල වෙනවා ඇති...කාගේ උනත් අපේම රටේ..අපේම අම්මා කෙනෙකුගේ දරුවෙක් නේ...රණ්ඩු වුණොත් අපටමයි ලැජ්ජාව...මම අහක බලාගෙන කාමරේට ගියා.

    ඊට පහුවෙනිදා මම වැඩ ඇරිලා ගෙදර එනකොට මෙන්න අල්ලපු ගෙදර එකා ඇඳුම් කඩමාලු, බඩුමුට්ටුත් අරගෙන ඇවිල්ලා අපේ ගෙදර තිබුණ හිස් කාමරේක පදිංචි වෙලා...මම මුකුත් කිව්වේ නෑ...ඌටත් මේ රටේ මේ මහ පොළවේ මට තියෙන අයිතියම තියෙනවා නේද කියලා මම හිත හදා ගත්තා.

    මෙන්න ඊළඟ දවසේ වැඩ ඇරිලා ගෙදර එනකොට අල්ලපු ගෙදර එකා මගේ අවුරුදු තුනේ පොඩි එකාට හොඳටම තළලා..පොඩි එකාගේ අතකුත් කැඩිලා...මම සද්ද නැතුව හිටියා..අපේ පොඩි එකාගේ වැරැද්දක් වෙන්න ඇති...පොඩි අය හරියට හදාගන්න එක අපේ වගකීම...නැත්නම් ඉතින් අල්ලපු ගෙදර එකාගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙන නිසා ඌට කේන්ති ගිහිල්ලා ගහන එක සාධාරණයි. මොනව වුනත් අල්ලපු ගෙදර එකා අපේම රටේ, අපේම ගමේ කාගේ හරි අම්මා කෙනෙක්ගේ දරුවෙක් නේ.

    පහුවෙනිදා ගෙදර එනකොට අල්ලපු ගෙදර එකා අපේ ගෙදර බඩු මුට්ටු ටිකයි, ගෑණිවයි ළමයි දෙන්නවයි ගෙදරින් එලියට දාලා...ඒක උගේ ගෙදරලු...ගෙදර මුල් පදිංචි කරුවා ඌ ලු...මගේ ගෙදර ඉන්න කොට ඌ තනියම නිසා අසාධාරණයක් වුණාලු..දැන් මට ගෙදරින් යන්නලු...ඌ කියන එකත් ඇත්ත..අපි මනුෂ්‍යත්වයට මුල් තැන දෙන්න ඕන..අල්ලපු ගෙදර එකා උනත් ඌ අපේම රටේ අපේම සහෝදරයෙක්...
    ගෙයක් වෙනුවෙන් දෙකට බෙදිලා මරාගෙන කවුරුත් දිනන්නේ නෑ...ඉතිරිවෙන්නේ ලේ පැල්ලම් ටිකක් විතරයි...මම ගෑණිවයි, ළමයි දෙන්නවයි බඩු ටිකත් අරගෙන පාරට බැස්සා...

    මං හෙන රැඩිකල්......ඔයගොල්ලොත් මං වගේ වෙන්න!

    ==================================

    :cool: facebook එකේ රැඩිකල් ටෝක් දෙන උන්ගේ post වලට මේක comment එකක් විදියට දාන්න.
     
    • Like
    Reactions: Dishta Didin

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0


    රැඩිකල් කියන සොන්නයින්ගේ හැටි බලන්න උන්ට දෙයක් වෙන්න ඕන උන්ගේ රැඩිකල් එකේ හැටි පෙන්න 🍍🍍


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරුසිරා;23221542 said:
    රැඩිකල් කියන සොන්නයින්ගේ හැටි බලන්න උන්ට දෙයක් වෙන්න ඕන උන්ගේ රැඩිකල් එකේ හැටි පෙන්න :rofl::cool:

    :yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    රැඩිකල් kiyana eka nirwachanaya karanna :)


    රැඩිකල් කියන්නේ හොඳ දෙයක් වෙන්න ඇති එත් සිංහලු ඒවා ගට්ට කියන්නේ අනිත් පැත්ත. ඕනෑම දෙයක් සිංහලු අනුකරණය කරනවා කියන්නේ උන්ගේ මොලේ අව්ල් වෙලා ස්ක්‍රම්බල් වෙනව. කොටින්ම සිංහලුන්ට දිරවන්නේ නෑ. නොදියුණු වහල් ජාතියක් නේ.


    දැන් බලහං යුද්දේ රැඩිකල් වාදීන්ට අනුව ඇති ලබ්බක් නෑ වගේ.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    රැඩිකල් කියන්නේ හොඳ දෙයක් වෙන්න ඇති එත් සිංහලු ඒවා ගට්ට කියන්නේ අනිත් පැත්ත. ඕනෑම දෙයක් සිංහලු අනුකරණය කරනවා කියන්නේ උන්ගේ මොලේ අව්ල් වෙලා ස්ක්‍රම්බල් වෙනව. කොටින්ම සිංහලුන්ට දිරවන්නේ නෑ. නොදියුණු වහල් ජාතියක් නේ.


    දැන් බලහං යුද්දේ රැඩිකල් වාදීන්ට අනුව ඇති ලබ්බක් නෑ වගේ.

    :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕනෙම දෙයක් ඕනෙවට වඩා ඕනෙම නෑ කියනවනේ :yes: රැඩිකල් වීමත් ඕනෙවට වඩා ඕනේ නෑ ගානට තිබුනම ඇති
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,330
    20,723
    113
    Panadura
    මරුසිරා;23221542 said:
    රැඩිකල් කියන සොන්නයින්ගේ හැටි බලන්න උන්ට දෙයක් වෙන්න ඕන උන්ගේ රැඩිකල් එකේ හැටි පෙන්න :rofl::cool:

    :D :D :D
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රැඩිකල් උන් එක පැත්තක .... ගොබ්බ උන් තව පැත්තක...

    රැඩිකල් උන් ගැන ලියලා තියෙන නිසා ගොබ්බ උන් ගැන කියනවනම් ඔය ආඩම්බරයිනම් ශෙයා කරන්න කියන අය.:lol:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    32933223_943064635856165_2343758765754417152_n.jpg


    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: