නලීන්ද සිල්වා කියන්නෑ විද්‍යාව නැත්තටම නැති කල්ල දාන්න ඕනෙ කියල. නලීන්ද සිල්වා කියන්නෙ වියුක්ත ප්‍රවාද වලිං පමණක් සියල්ල තේරුම් ගන්නැතුව අනික් ක්‍රම වලටත් දැනුම නිර්මාණය කිරීම හෝ ලබාගැනීම කලයුතුයි කියලයි. ඒත් බටහිර විද්‍යාව කරන්නෙ තර්කයට, ඒගොල්ලන්ගෙ සුසමාදර්ශයට පැහැදිලි කල නොහැකි සේරම මිථ්‍යාවල්...