AnuradhaRa

Well-known member
  • නිකං ජොලියට වගේ CMD එක ඕපන් කරල ෆෝල්ඩරයක් cipher /e කෙරුව (encript කෙරුව) කෝ මොකුත් කී එකක් එහෙම තිබ්බෙ නෑනෙ.. මොකක් වුණාද මංද.. :confused:
    ෆෝල්ඩර් එකත් ඔය යස අගේට ඕපන් වෙන්නෙ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,814
    28,191
    113
    Encrypts the specified files or directories. Directories will be marked so that files added afterward will be encrypted. The encrypted file could become decrypted when it is modified if the parent directory is not encrypted. It is recommended that you encrypt the file and the parent directory. :dull:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං මනුස්සයො රයිට් ක්ලික් කල්ල encrypt කරන්න පුලුවන් එක අහවල් අමාරුවකට cmd එකෙං කොරන්න ගියෙ ? :baffled: :baffled:
    ඕන්නැති මගුල් කරන්න ගිහිං කොම්පියුටරේ කඩාගනිංකො :dull: :dull:
     

    AnuradhaRa

    Well-known member
  • ඉතිං මනුස්සයො රයිට් ක්ලික් කල්ල encrypt කරන්න පුලුවන් එක අහවල් අමාරුවකට cmd එකෙං කොරන්න ගියෙ ? :baffled: :baffled:
    ඕන්නැති මගුල් කරන්න ගිහිං කොම්පියුටරේ කඩාගනිංකො :dull: :dull:

    හුටා